(යොහාන් භාසුර)
ආණ්ඩුව ක්‍රියාත්මක කර ඇති උපයනවිට බද්ද වාහා අහෝසි කරන ලෙස ඉල්ලා කොළඹ වරාය සේවකයෝ වරාය ඉදිරිපිට අද (13) දහවල් විරෝධතාවක් පැවැත්වූහ.
‘අසාධාරණ බදු පනත වාහා හකුලාගනු’ යන තේමාව යටතේ පැවැති එම විරෝධතාවට වරාය සේවකයෝ විශාල පිරිසක් සහභාගි වී සිටියහ.
(ඡායාරූප: ශාන්ත රත්නායක)
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
වරාය සේවකයෝ අදත් විරෝධයේ
prasanna Monday, 13 March 2023 02:35 PM
NGO සල්ලි වලින් ආතල් ගන්නව. නියමයි.
Lal Monday, 13 March 2023 03:55 PM
ලෝක හොරු මුන්
Bamunuarachchi Monday, 13 March 2023 05:21 PM
මේ මාසෙකට ලක්ෂයකට වැඩි පඩිගන්න අයද? මාසෙකට ලක්ෂයකට වැඩි පඩි ගන්නවා නම් රුපියල් 5000 බදු ගේවන්නකෝ නම්බුකාර විදිහට...? මාසෙකට ලක්ෂයකට වැඩි පඩි ගන්නේ නැතිනම් ඔහෙලා මේ කුලියට කහින්නේ ඔහෙලාහේ පඩිය වගේ තුන් හතර ගුණයක් පඩි ගන්න එවුන් වෙනුවෙන් නේද?