(යොහාන් භාසුර)
ආනයන හා අපනයන පාලන දෙපාර්තමේන්තුවෙන් නිදහස් කිරීමට අනුමැතිය නොලැබීම නිසා වරායේ සිරවී තිබූ කිරිපිටි කිලෝග්‍රැම් ලක්‍ෂ 4 රුපියල් මිලියන 118 ක බැංකු ඇපකරයක් මත නිදහස් කරගත් බව පියෝඩේල් කිරිපිටි සමාගමේ සභාපති ආචාර්ය ලක්‍ෂ්මන් විජේසූරිය මහතා පැවසීය.
එම කිරිපිටි තොගය නිදහස් කර නොගත්තේ නම් නරක් වීමේ අවධානමක් තිබූ බවත් එසේ වූයේ නම් රුපියල් මිලියන 600 ක් පාඩුක් දැරීමට සිදුවන බවත් ඒ මහතා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා හෙට, අනිද්දා නැවුම් කිරිවලින් හැදුවා කියලා යෝගට්, කිරිවෙලා එයි.