සීඑස්එන් නාලිකාවේ හිටපු අධ්‍යක්ෂ නිශාන්ත රණතුංග මහතාට ඇප ඉල්ලුම අද අලුත් කඩේ උසාවියේ දී විභාගයට ගැනීමේ අවස්ථාවට සහභාගී වූ වරාය සභාපති ධම්මික රණතුංග එහි පැමිණෙද්දි මාධ්‍ය ඡායාරූප ශිල්පීහු ඡායාරූප ගත්හ.
ධම්මික රණතුංග අධිකරණයට එමින් සිටියදී එය වීඩියෝ කරමින් සිටි විද්‍යුත් මාධ්‍යවේදීන්ට ඔහු බැණ වැදුණු බවත්, එක් මාධ්‍යවේදියකුට කුණුහරපෙන් බැණ මරණ තර්ජනය කළ බවත් කෙසෙල්වත්ත පොලිසියට කළ පැමිණිල්ලේ සඳහන්ය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි මාධ්‍යවේදීන්ට නොසරුප් වදනින් බැණ වදින්නේ...? එයාලා මාධ්‍ය ආවරණය කරන නිසානේ අපි රටේ තොටේ තොරතුරු දැනගන්නේ (නි)
මාධ්‍යයත් එක්ක හැපෙන්න ගිහිල්ලා නම් වැඩ වරද්දාගන්නයි හදන්නේ (නි)
අරජුන මේ අරටේ මිනිස්සු මුලා කරලා දැන් පේනවද තියෙන හයිය. මෙයාලා කිවුවේ කොහොමද පවුල් පාලනය ගැන. මේවා තම රටේ විහිලු. (කෞ)
යහපාලනය මේකයි යහපාලනය (බ)
චරිත තුනක තුන් ප්‍රයාම!!! (බ)
බුද්ධිකගේ බුද්ධිමත් අදහසට මගෙන් මල් මිටක්! (නි)
නිකන් සවුත්තු වුනා මාධ්‍ය ඉස්සරහ. වැරදි නැත්තම් ඇයි කලබල වෙන්නේ(කෞ)
මේ වගේ අය නැවතත් එපා කියලා නේද යහපාලනයට අපි එකතු වුනේ. (ර)
බය වෙන්න ඕන අපි.එයාට දෙපැත්තෙන්ම සහයෝගය තියනවනේ.......(ම)
මාධ්‍යවේදීන් කියන්නේ දහදීය මහන්සියෙන් හම්බකරන අය. ඔවුනට තියන්නෙත් රටේ පොදු ජනතාවට ඇති එදා දවසේ ප්‍රශ්නම තමයි . එ්ත් වරාය සභාපති කියන්නේ ප්‍රබල යහපාලන පත්කිරිමක් .එයාට දැන් සල්ලි හා බලය නිකම්ම තියනවනේ (බ)
යහපාලනයේ කට්ටියට මොකද හිතෙන්නේ (බ)
ඔය ධම්මිකය නූගත් කෙනෙක්. ක්‍රිකට් බෝර්ඩ් එකේ හිටපු කාලෙ බත් පැකට් එකෙ නුත් ගහපු මෙයා මේ කළ තර්ජනයට විරුද්ධව නිදහස් මාධ්‍ය වහාම පියවර ගන්ඩ. මේ වගේ 8 පාස් අය හැසිරෙන්ඩ දන් නැති හින්ද දඬුවම් කළ යුතුයි (බ)
කිසියම් කෙනෙකුට තර්ජනයක් කළා නම් එ්ක වැරදි, යම්කිසි කෙනෙක් අකමැති නම් කැමරා කරනවට ඒ සදහා විරුද්ධවෙන්න අයිතියක් තියෙන්න ඕන ,(බ)
හිටපු නායකයා වෙලත් මහින්ද රාජපක්ෂ කිසි දිනක මේ වගේ උද්දච්ච විදියට ජන මාධ්‍යට තර්ජනය කරලා නැහැ (බ)
අනේ මන්දා මේවට මොනවා කියන්නද කියලා. (ර)
ගන්න එපා කිව්වා නම් මොකටද ගන්නේ? (ර)
අපේ අයියත් ඇමති කෙනෙක් නම් අපටත් මොනවා කරන්න බැරිද? (කෞ)
ටික කාලෙකට කලින් හීනි කෙඳිරිල්ලක් අවා ඥාතිසංග්‍රහට තිත තියනවා කියලා(කෞ)
මාධ්‍යවෙදින්ට වහෙන් ඔරෝ කරන තර්ජන හෙළා දකින අතර මාධ්‍යවෙදින්ට මාගේ සහයෝගය. (ර)
කවදා හෝ මේ උජාරුවට ආඩම්බරකමට ජනතාව පිළිතුරු දේවි නිසැකයෙන් (නි)
පවුල් පිටින් දේශපාලනයට එන අයට ඕනේ තමන්ගේ පවුල ගොඩ දාගන්න විතරයි ,ලංකවේ මිනිසුන්ට තවම මේක ත්රෙනෙන් නැහැනේ. (ර)
යහපාලනය නිසා බලයට ආ තනතුරු ලද අයට දැන් සැපද වෙනස? දැක්කද යහපාලනය? (නි)
ඔය ප්‍රධාන පක්ෂ දෙකේ නම ඇරුනම වෙන කිසිම වෙනසක් නැතිබව දැන්වත් ජනතාව තෙරුම් ගැනීම වැදගත්. (ර)
දෙපැත්තේම කකුල් තියාගෙන ඉන්න අයට ඡන්දෙ දෙන්න එපා කියලා මගේ බිරිඳ කිව්ව නිසා හොඳ වෙලාවට දුන්නේ නැහැ (නි)
ඇමති සහෝදරයාගේ රස්නේ වැදිලා (බ)
වැඩි කල් සෙල්ලම් නැහැ මේ යන විදිහට. (ර)
උන පුරුකේ දැම්මත් සුනක නැට්ට කෙලින් කල නොහැක. (ර)
සැබෑ වෙනසක්... (ර)
කාට උනත් බලය ලැබුනම ඔය වගේ ඔලුව ඉදිමෙනවා, (ර)
මේ ගොල්ලෝ ඩබල් ගේම් වලට ඉතාම දක්ෂ නිලධාරීන් (බ)
මම ජීවත්වෙන්නේ ඇමරිකා එක්සත් ජනපදයේ. මම මේ පුද්ගලයා ගැන පෞද්ගලිකවම දන්නවා. මගේ අදහස නම් මෙවැනි පුද්ගලයන්ට ශ්‍රී ලංකාවේ කිසිම තනතුරක් නොදිය යුතු බවයි (නි)
අපි යහපාලනයට එකඟ වුනේ මේ වගේ අයව අපේ රටේ වැදගත් තනතුරු වලට පත් කරන්න නෙවෙයි. (ර)
ඇමෙරිකාවේදී මෙයා කල බිස්නස් ...මහා ලජ්ජා නැති ඒවා. සෙක්ස් ෂොප් එකක (අ)