අම්බලන්ගොඩ ධීවර වරාය වැලි වලින් පිරී බෝට්ටු මුහුදට දැමීමට නොහැකි වී ඇතැයි කියමින් ධීවරයෝ 200 ක් පමණ ධීවර කාර්යයාලය අසලට වී උද්ඝෝෂණයක් පවත්වති.
වැලි ඉවත් කරන යන්ත්‍රයද එහි නැතැයි ඔවූහු කියති.
අම්බලන්ගොඩ ධීවර වරාය වැලි වලින් පිරී බෝට්ටු මුහුදට දැමීමට නොහැකි වී ඇතැයි කියමින් ධීවරයෝ 200 ක් පමණ ධීවර කාර්යයාලය අසලට වී උද්ඝෝෂණයක් පවත්වති.
වැලි ඉවත් කරන යන්ත්‍රයද එහි නැතැයි ඔවූහු කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කිරින්දේ ධීවර වරායත් මේවගේ වැලි වලින් පිරී ගියා. මීට හේතු පාදකවුණේ අලුතෙන් හදපු ධීවර වරාය වටා ඉදිකළ බ්රේක් වෝටර් ගල් බැමි නිසා ජල කරන්ට් වල ඇතිවූ වෙනස්කම්. වරාය ගොඩවීමට වැලි විත් තිබුනේ යාල මුහුද අවටින්. පාට කරනලද වැලි යාල මුහුදට ගොස් දැම්මා. සුමානයකට පමණ පසු කිරින්ද වරාය අවට වැලි රැගෙන පරික්ෂා කිරීමේදී එම පාට කරනලද වැලි සොයාගත්තා. අම්බලන්ගොඩ ධීවර වරාය අවට මුහුදේ නව ඉඳිකිරීම් සිදුවුණාද කියා සොයාබැලීම වටී (නි)
කොළඹ වරාය අසළ මුහුද ගොඩකර හැදීමට සුදානම්කර තිබෙන චීන නගරය වෙනුවෙන් අවශ්‍ය වැලි කන්දරාව අම්බලන්ගොඩ ධීවර වරාය හිර කරගෙන තිබෙන මේ වැලිකන්දෙන් ගන්න බැරිද ? (නි)
ඇයි අනේ ඕකට ඔය තරම් කෑ ගහන්නේ හොරෙන් වැලි ගොඩ දාන කට්ටියට කිව්වා නම් ඉවරනේ රජයටවත් නැති අම්පන්න ඒ අය ළඟ තියෙන්නේ වැටුප් ගෙවන්න ඕනෙත් නැහැ එක ටෝක් එකයි දෙන්න ඕන වැඩේ නියමෙට කරලා දෙයි (අ)
මේවා සාකච්ඡා මාර්ගයෙන් කරගන්න ඕනෑ වැඩ (නි)
ඕකට ඉතින් උද්ඝෝෂණය කළා කියලා වැලි ඉවත් වෙනවද? (නි)
ලංකාවේ කොච්චර ඉන්නවාද දේශපාලුවන්ගේ, පොලිසියේ හෙන්චයියලා ගඟේ මුහුදේ හොරට වැලි ගොඩදාන? එයාලට කොන්ත්‍රාත්තුව දුන්නා නම් නිකන්ම වරායේ වැලි ටික ඉවත්කරලා දෙයි. (නි)
මෙය විසදීමට ඉක්මනින් පියවර ගන්න.(හේ)