රේගු නිලධරයන් සමඟ පැවති අර්බුධයක් මත කොළඹ වරායේ ඉඟුරු කඩේ හංදියේ පිවිසුම අවහිර කරමින් කන්ටේනර රියදුරන් හා සාහායකයන් පැවැත්වූ වර්ජනය මින් මද වේලාවකට පෙර අවසන් වූ බව පොලිසිය කියයි.
වරාය ඇතුළේ කන්ටේනර එහා මෙහා යා යුතු කාලය අවම කරන ලෙසත්, එම ප්‍රමාධයට රේගු නිලධරයන් වග කිව යුතු බවත් වර්ජකයෝ කීහ.
රේගු නිලධරයෝ එම චෝදනා ප්‍රතික්ෂේප කළහ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතා හොඳයි (නි)
දැන් රටපුරාම වර්ජන... (නි)
මේ මොන බොරුද? 11.53 ට තමා මේ ප්‍රවෘත්තිය දාල තියෙන්නේ. මම එතැනින් එනකොට 14.15 ටත් කට්ට්ය පාරේ. පොලිසිය බලා ඉන්නවා. (ර)