
(ශාන්ත රත්නායක)
දැනට නතර කර ඇති ඇන්ටිජන් පරීක්ෂණ නැවත ආරම්භ කිරීම ඇතුළු ඉල්ලීම් කීපයක් මුල්කරගනිමින් සමස්ත ලංකා වරාය පොදු සේවක සමිතිය සංවිධානය කළ උද්ඝෝෂණයක් අද දහවල් කොළම කොටුව වරාය අධිකාරිය ඉදිරිපිට දී පැවැත්විණි.
වරාය සේවකයාගේ භාෂණයේ නිදහස බාධා කරන 08/2021 චක්‍ර ලේකනය වහා අහෝසි කිරීම , වැටුප් විෂමතා නිවැරදි කිරීම , සේවක රැකියා අනතුරේ හෙලන වරාය සේවා පුද්ගලික අංශයට පැවරීම,අක්කර 13 ක් වරාය ඉඩම් (CICT) සමාගමට පැවරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් මෙම උද්ඝෝෂණය සංවිධානය කර තිබුණි.









COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෝඩ කාලකන්නි හරක්... පෝස්ටර් වල අකුරු හැඩතල අනුව නම් මේ කොන්තරාත්තුවත් අන්දරේලාගේ වගේ...
මේ හැත්ත ඔක්කොම අස්කරලා දාලා ඉන්දියාවෙන් වැඩට මිනිස්සු ගේන්න සර්. රට මාස 18න් ගොඩ...
වහල්ලුන්ට මේවා තේරෙන්නේ නැහැ.