ඇඹිලිපිටියේ මහාධිකරණයේ විභාග වන ස්ත්‍රී දූෂණ නඩුවක වරෙන්තුකරුවකු අධිකරණය ඉදිරිපිට මහා ඇළට පැන කරවටක් ගිලී ගසක අත්තක එල්ලී ගොඩ ගන්නට ඉඩ නොදීම නිසා පොලිසිය යුද හමුදාවේ ද සහාය පැතීය. මාතර ඇකුරැස්ස රොෂාන් කුමාර එසේ එල්ලී සිටි පුද්ගලයාය. ඔහුගේ පියා ද ඇළ ඉවුරට වී පුතා දෙස බලා සිටියේය.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැරදි කරනකොට තේරුනේ නැද්ද ?
ඇයි ගොඩට ගත්තේ ??
බෙල්ලට තොන්ඩුවක්දාල එල්ලන්න....
තාත්තෙක් විදියට කෙතරම් දුක ඇද්ද මේ වගේ පුතෙක් දිහා බලන් ඉන්න.අපි සමාජයක් විදියට කෙතරම් පිරිහිලාද?කෙතරම් දුකක්ද?
දියෙහි යන දණ්ඩට - පිහිටක් වෙතත් පෙර සිට දුදනන් හට පිහිට - නොවව් මිනිසුනි කිසි විට
ගඩොල් බාගෙකින් ඔලුවට ගහන්න
ඔහොමම දිවියලෝකේ යන්න අරින්න....පාපතරයෙක් බේරගන්න ගිහින් හොඳ මිනිහෙක් දියට බිලි වෙන්නෙ නැතිව.....
සිත්‍රී දූෂකයන්ව බාගෙට මැරෙන්න දෙන්න ඕන....
මැරෙනකම් වතුරෙ තියන්න තිබුණෙ...
පොලිසියේ වෙඩි උණ්ඩ පත්තුවෙන්නෙත් අහිංසකයන්ට විතරයි
පුඵවන්නම් මෙයා මුහුදට ගහගෙන යන්න අරින්න ...පාපතරයා, පව් අහිංසක තාත්ත....
අපි එහෙම පැන්න නම් මෙලහකටත් මලකද.මුන්ට සොබාව ධර්මයත් සපෝට්.ගෑණුන්ගේ කරුමේ තමයි
මොහු වතුරේ හිටපුදෙන්.නඩුව විභාග කර මරණීය දණ්ඩනය නියම කරන්න
එල්ලිලා හිටපු අත්ත කපන්න කෙනෙක් ඔතන හිටියේ නැද්ද ?
මුන්ට දෙන්න ඕනේ දඩුවම් ඇතුලේ තියෙනවා....(මම ඇතුලට ගිහින් නැහැ කවදාකවත්,යන්නෙත් නැහැ)
අනේ පව් තාත්ත, දරුවො හදල ලොකු මහත් කරල, දැන් දුක් විදිනවා....
මෙහෙම අපරාධකරුවන්ට මරණ දඩුවම හෝ අවයව ඉවත් කර සමාජ ගත කිරීම නොකළහොත් තවත් කාන්තාවන් මොහුට බිලිවේවි
හැගීම් පාලනය කර ගන්න බැරි බව සිද්ධි දෙකින්ම පැහැදිලියි
රුහුණේ අභිමානය !!!
පිරිසිදු ජලය අපිරිසිදු කරන්න එපා ....
නාන්න පුතේ නාන්න. රටේ නීතයක් නැතිවුනාට අපේ මිනිස්සු එකතුවෙලා නුඔගේ අවයව කපල, කොටල, මරල එල්ලා කටින් කොරන්න ඕනි ඔක්කොම කොරල ඉවරයි. ආයේ නීතියක් ඕනිත් නෑ. උසාවි යන්න ඕනිත් නෑ.
මේ වගේ උන් ලේසියෙන් මැරෙන්නෙ නැති හැටියක්..
මිනිසුන් ජීවත් වෙන මානසික පරිසරය තුළ ඔවුන් විවිධ වැරදි දේ කරති.ඒවා නීති විරෝධී හෝ වෙන යම් ඒවා හෝ විය හැක.අපි එවැනි පුද්ගලයින් කෙරෙහි අනුකම්පාව දැක්විය යුතුය. අපි හිතන්නේ මේ වන හැම දේටම ඔවුන් වැරදි බවයි.නැත.මේ සමාජයටද එහි වගකීම යම් තරමක් හෝ අයිති වේ.එවැනි පුද්ගලයින් හට ඔවුන් සතු වගකීම් ගැන අවබෝධයක් අප විසින් ලබා දිය යුතුය. එම පුද්ගලයින් හොද පුද්ගලයින් කර නඅවත මෙම සමාජයට රැගෙන ආ යුතුය.
පුඵවන්නම් මෙයා මුහුදට ගහගෙන යන්න අරින්න ...පාපතරයා, පව් අහිංසක තාත්ත.
බුද්ධිමත් පැහැදිලි කිරීමක්.
ඔය වගේ එවුන් ගොඩට අරන් පෙති ගහලා පාරට දාන්න ඕනි බල්ලන්ට කන්න.පවු අහිංසක දෙමවුපියන්
රණවක මහත්තයා බුද්ධිමත්ව හිතලා තියෙනවා
අනේ සබන් කෑල්ලක් දෙන්න
මේ පාපතරයින්ව දිය රකුසාට බිලි දෙන්න ඕනි
මහ උලු ගෙදෙද්දි කාලෙකින් නාන්න ලැබුණම මෙහෙම වෙනවා
අනේ, මුන්ට මැරෙන්නෙ දෙන්න