
(ලක්මි කුඩලිගම)
අධිකරණය මගින් නිකුත් කළ වරෙන්තු 15 ක්, පෙර වැරදි 16 ක් ඇති පුද්ගලයකු කසිප්පු බෝතල් 35ක් සමග නාරගල දී අත් අඩංගුවට ගත් බව බුලත්සිංහල පොලිසිය කියයි.
බුලත්සිංහල, නාගරල ගෝවින්න ප්‍රදේශයේ පදිංචි අත් අඩංගුවට ගත් සැකකරුට එරෙහිව අධිකරණය මගින් විවෘත්ත වරෙන්තු තුනක් හා දින වරෙන්තු 12 ක් නිකුත් කර ඇතැයිද නීති විරෝධි මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් සැකකරුට එරෙහිව පෙර වැදි 16 ක් ද ඇති බව පොලිසිය කියයි.
නීති වරෝධි කසිප්පු බෝතල් 35 සමග සැකකරු මතුගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි. බුලතිසිංහල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක චන්දන විදානගේ මහතා විශේෂ පෙලිස් කණ්ඩායමක් සමග සැකකරු අත් අඩංගුවට ගෙන තිබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd