වෙරෝනා බෞද්ධ විහාරස්ථානයේ කඨිණ පින්කම පසුගිය සති අන්තයේ දී පැවැත්විණි.
ප්‍රංශයේ ශ්‍රී ලංකාවෙන් හා ඉතාලියේ නන්දෙසින් සංඝයාවහන්සේලා මේ පින්කමට වැඩම කර සිටියහ.
හත් සියයකට ආසන්න දායකයෝ පිරිසක් ඒ සඳහා සහභාගී වූ බවත්, මෙවර පෙරහර වෙනුවෙන් කැරිබිනේරි පොලිසිය හා රථවාහන පොලිසිය මාර්ග අවහිරතා ඇති නොවන අයුරින් විශේෂ ආරක්ෂක වැඩ පිළිවෙළක් යොදා තිබූ බවත් විහාරාධිපති උඩවලවේ ඥානන්ද හිමියෝ කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd