(දයාසීලී ලියනගේ )
යහපාලන රජය සමයේ පැවති විරෝධතා ව්‍යාපාරවලට ජල ප්‍රහාර එල්ල කළ පොලිස් නිලධාරීන් සදහා රුපියල් මිලියන 64 ක අතිරේක දීමනාවක් ගෙවා ඇති බව වාර්තා වෙයි.
මෙම කාලයේදී විවිධ කරුණුවලට විරෝධතා 500 ක් පමණ පවත්වා ඇති බවද වාර්තා වේ.
මෙම විරෝධතා මැඩපැවැත්වීම සදහා ජල ප්‍රහාර එල්ල කර ඇති අතර ඒ සදහා සහභාගී වූ පොලිස් නිලධාරින්ට බටා දීමනාව ලෙස රුපියල් මිලියන 64 ක් ගෙවා ඇති බව වාර්තාවේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සජිත් මහත්තයා මේකට උත්තර දෙනවද?
ඔය විරෝධතාකරුවන් තමයි මොන ආණ්ඩුව ආවත් පාරට බහින්නේ... ඒක ඔවුන්ගේ රස්සාව...