(නිමන්ති රණසිංහ)
සමගි ජනබලවේගය සංවිධානය කරන ලද උද්ඝෝෂණය නවතා දමන ලෙසට නියෝගයක් නිකුත් කරන්නැයි කුරුඳුවත්ත පොලීසිය අධිකරණයෙන් කළ තවත් ඉල්ලීමක් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික රාගල මහතා අද (16) ප්‍රතික්ෂේප කළේය.
සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (15) සවස නිකුත් කරනු ලැබූ නව සෞඛ්‍යය මාර්ගෝපදේශයන් ට අනුකූලව කටයුතු කරන ලෙසට මෙහිදී මහේස්ත්‍රාත්වරයා පොලිසියට පොලිසියට නියම කළේය.
ඒ අනුව සෞඛ්‍ය නීති උල්ලංඝනය කරන්නේ නම් අදාළ පුද්ගලයන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට ද මෙහිදී මහේස්ත්‍රාත්වරයා පොලිසියට නියෝග කළේය .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි පොලිසිය මෙච්චර නෝන්ඩි වෙන්නේ දෙයියනේ ?
සමහර අධිකරන පිලිගන්නත් , සමහර අධිකරන ඉල්ලීම ඉවත දමන්නත් හේතුව කුමක්ද? එකම නීතිය නේද තිබිය යුත්තේ?