(ඉන්දිකා රාමනායක)
ජීවන වියදමට සරිලන මහපොළ ශිෂ්‍යාධාර වාරිකය ඉහළ දමන ලෙස ඉල්ලා අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ සිසුහු පිරිසක් විරෝධතා පා ගමනක් ඇරැඹුහ.
මරදාන එල්ෆින්ස්ටන් රඟහළ අසළින් ඇරැඹි විරෝධතා පාගමන කොටුව දුම්රියපොළ ස්ථානය ඉදිරිපිටින් ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට ගමන් කරමින් සිටී.
විරෝධතාව හේතුවෙන් ලෝටස් මාර්ගය පොලිස් මාර්ග බාධක යොදා අවහිර කර ඇත.
මේ හේතුවෙන් කොළඹ කොටුව අවට මාර්ග දැඩි රථ වාහන තදබදයක් පවතී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd