(ඩිල්ෂානි චතුරිකා දාබරේ )
විරෝධතා පා ගමන් කිහිපයක් හේතුවෙන් කොළඹ කොටුවේ සිට නගර ශාලාව දෙසට දැඩි රථ වාහන තදබදයක් පවතී.
උසස් තාකෂණ අමාත්‍යංශයේ ආචාර්යවරුන්ගේ සහ සරසවි අනධ්‍යන සේවකයින්ගේ විරෝධතා පාගමනක් හේතුවෙන් මෙලස වාහන තදබදයක් ඇති වී තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හැමදාම විරෝධතා නිසා වාහන තදබදයෙන් මහජනතාව දුක් විඳිනවා. විරෝධතා පැවැත්වීමට මාර්ග පරිහරණය තහනම් කළ යුතු අතර ඒවාට කොළඹ නගරයෙන් බැහැර පොදු පිට්ටනි පමණක් යොදාඩ ගන්නවානම් මහජනයාට කොපමණ පහසුද? එහෙත් විරෝධතාකරුවන් මගින් මහජනයාට හිරිහැර කිරීම ඔවුන්ගේ එක අරමුණක්. එහෙම නොකර විරෝධතා පැවැත්වීම තේරුමක් නැති දෙයක් බව ඔවුන් දන්නවා.
කථිකාචාර්යවරු විරෝධය. ත්‍රිරෝද රියැදුරන්ට වඩා අඩු වැටුපක් ඔවුන් සතුව ඇතත් විශ්ව විද්‍යාලයට සමාන සුදුසුකම් ඇත...