ලන්ඩන් නුවර පැවැත්වෙන ඔලිම්පික් කී‍්‍රඩා විකාශය කිරීමේ අයිතිය ”ආසියා පැසිපික් බ්‍රෝඞ්කාස්ටින් යුනියන්” ආයතනයේ එම්. ටී. වී. හා සිරස ආයතනවලට දීමට එරෙහිව ශ්‍රී ලංකා රූපවාහිනිය ගොනුකළ පෙත්සම සම්බන්ධයෙන් විරෝධතා ගොනු කිරීමට ආසියා පැසිපික් බ්‍රෝඞ්කාස්ටින් යුනියන්” ආයතනයට කොළඹ වාණිජ මහාධිකරණ විනිසුරු ගාමිණි අමරසේකර මහතා අවසර දුන්නේය.
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්‍රහාරය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සාමාන්‍යයෙන් රූපවාහිනය සිය මාධ්‍ය විකාශන අයිතිය ලබා ගැනීමට දරණ ප්‍රයත්නය තේරුම්ගත හැක්කකි.
අනිත් ඒවට වඩා ජාතික රූපවාහිනය ඇත්තටම හොඳයි..
ආචාර්‍යතුමා කියන අදහසට මමත් එකඟ වෙමි. රූපවාහනියට එහි විකාශන අයිතිය ලබාදීම උචිතබව සිතේ.
මටනම් මතක ඇති කලෙක ඉඳලා OLYMPIC බැලුවේ ජාතික රූපවාහිනියෙන්... මේපාරත් එකෙන්ම බලන්න තියෙනවනම් හොදයි
මටනම් මතක ඇති කලෙක ඉඳලා OLYMPIC බැලුවේ ජාතික රූපවාහිනියෙන්... මේපාරත් එකෙන්ම බලන්න තියෙනවනම් හොදයි
ඔලිම්පික් පිහිටෙන් බඩු මිල වැඩිකර ගන්න පුළුවන්. මිල ආශ්චර්යක්. නැත්නම් නිකන්ම නිකන් ඔලිම්පික් වේවි