(සුජිත් හේවාජුලිගේ)
ජාතික මැතිවරණ කොමිසම විවිධ වැරදිවලට හසුවු 37 දෙනකුගේ නම් ඡන්ද හිමි නාම ලේඛනයෙන් ඉවත් කර ඇත.
ඡන්ද හිමි නාම ලේඛනයෙන් ඉවත් කෙරුණු මෙම 37 දෙනාම විවිධ වැරදිවලට සිර දඬුවම් විදින්නෝ වෙති.
ඡන්ද හිමි නාම ලේඛනයෙන් නම් ඉවත් කෙරුණු වැඩිම පිරිසක් අයත් වන්නේ අනුරාධපුර දිස්ත්‍රික්කයටය.සංඛ්‍යාව 31 කි.
මෙයට අමතරව පොලිසිය තිදෙනකුගේ ද ත්‍රිකුණාමලයෙන් දෙදෙනකුගේ හා කුරුණෑගලින් එක් අයකුගේ ද නම් ඡන්ද හිමි නාම ලේඛනයෙන් ඉවත් කර ඇතැයි ජාතික මැතිවරණ කොමිසම පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ කියන්නේ මේ 37 දෙනාගේ මානව හිමිකමක් නැතිකලා කියන එකද? මේ සම්බන්දව ජනතාව දැනුවත් කළයුතුයි.
එතකොට යාපනය, කිලිනොච්චිය පැත්තෙ කාගේවත් නම් අයින් කරලා නැද්ද? එතකොට අර විද්‍යා, දිවියා ඝාතනය කරපු අය, LTTEයට ආයුද එකතු කරපු අයට අවුලක් නැතුව ඇති නේද?
වැරදි වලට අසු වීම ඡන්ද අපේක්ෂකත්වය ලැබීමට සුදුසු කමකි.