(නිමන්ති රණසිංහ)
නියමිත කාලයට පෙර විදෙස් ගමන් බලපත්‍රයක් ලබාදීමට තැත් කළ ආගම විගමන කාර්යාලයේ කාර්යාල කාර්ය සාහායිකාවක සහ තැරව් කරුවන් තිදෙනකු අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම පවසයි.
සැකකාරිය අතුරුගිරිය ප්‍රදේශයේ පදිංචි කාරියකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කිසිම ප්‍රශ්නයක් නැතිව වෙනදා වගේ පාස්පෝට් නිකුත් කරන්න දැන් පුළුවන්... ඔය කියන තරම් තදබදයක් නැහැ. මේ ප්‍රශ්න ඔක්කොම නිලධාරීන් විසින් හදන්නේ පගාව ගහගන්න. විෂය බාර ඇමැතිවරයත් බුදි... වැඩබැරි ආණ්ඩුව ලබන ඡන්දෙන් ගෙදර යවමු.
තොරතුරු දානකොට නම් ගම් ඇතුව දාන්න. නැත්තම් හැමෝම වැරදි කරා වගේ අදහසක් ඒන්නෙ.
අල්ලන්නේ මේවා විතරයි...
මෙවැනි දූෂණවලට සහභාගි වන සේවකයින් ආයතනයෙන් නෙරපා හැරිය යුතුයි...