ගම්පහ දිස්ත්‍රික් සන්ධාන අපේක්ෂකවරියකගේ අංකය සහ නම සහිත කොඩි අනවසරයෙන් එල්ලමින් සිටි පිරිසකට එරෙහිවූ බව කියන තරුණයකු සන්ධානයේ හිටපු නියෝජ්‍ය ඇමැතිවරයකුගේ පහර කෑමකට ලක්ව රෝහල් ගත කර ඇතැයි පොලිසිය කියයි.
ගම්පහ අධිකරණ සංකීර්ණය ඉදිරිපිට දී පහරදීම සිදුවී ඇති බවත්, අනවසරයෙන් සිටවූ කොඩි කණු පසුව ඉවත් කළ බවත් පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කවුද මේ? (නි)
කෝ එතකොට දැන් ගහපු අය? (නි)
අන්න නියම එඩිතර තරුණයෙක් (නි)
අනේ මොනවද මේ චණ්ඩි වැඩ? (නි)
තව දවස් කීපයයිනේ (නි)
සුවර් එකටම අපෙක්ෂකවරියගේ මහත්තයා තමයි ගහන්න ඇත්තේ. (නදී)
ගහපු කෙනා අත්අඩංගුවට ගන්නේ නැද්ද? (නි)
අනේ එම ගම්පහ දිස්ත්‍රික් සන්ධාන අපේක්ෂකවරියකගේ නමත් පල කරානම් නේද හොඳ? එතකොට අපිට ලේසියෙන් එතුමියව තෝරා පත් කර ගන්න පුලුවන් (නදී)
අපි නම් දන්නවා කවුද කියලා (නි)
අනේ කාලේ වනේ වාසේ! (නි)
මේ වැඩ නිසා තමයි මිනිස්සු එකිනෙකා මරාගන්නේ. (නි).