කඩුවෙල සමයංගේ බිරිය යැයි සිතා වැලිකඩ බන්ධනාගාරය  ඉදිරිපිට දී ගැබිනි මවකට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් තවත් සැකකරුවෙක් කොළඹ අපරාධ කොට්ඨාසය විසින් මාතර නාවිමන දී අත්අඩංගුවට ගනු ලැබීය.

මීට පෙර දෙදෙනෙක් අත්අඩංගුවට ගනු ලැබූහ.