(නිමල කොඩිතුවක්කු)
සෞඛ්‍යය, අධ්‍යාපන, වරාය, විදුලිබල, ජල සම්පාදන, තැපැල් සහ බැංකු ආරම්භ කර ඇති වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය හෙට පෙරවරු 8.00 ට අවසන් කිරීමට තීරණය කර තිබේ.
ජනාධිපතිවරයා සමග පැවැති එකඟතාවයක් හේතුවෙන් හෙට පෙරවරු 8.00 ට වෘත්තීය ක්‍රියාමාර්ගය තාවකාලිකව අත්හිටුවීමට ඔවුන් පියවර ගෙන ඇත.
රජයේ බදු ප්‍රතිපත්තිය, විදුලි බිල වැඩි කිරීම ඇතුළු කරුණු කිහිපයකට විරෝධය පළ කරමින් ඔවුන් මෙම විරෝධතා ක්‍රියාමාර්ගය ආරම්භ කර තිබිණ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් ඔය ලොකුවට කයිවාරු ගහලා කරපු වර්ජනයෙන් දිනාගත්ත ඉල්ලීම් මොනවද.?
අත්‍යාවශ්‍ය සේවා සපයන අය විතරයි ඕක නතර කරන්නේ. බොරුද බලන්න. අධ්‍යාපන සෙට් එක ඕක ඇදගෙන යනවාමයි.