පහ ශිෂ්‍යත්ව නැවත පරීක්ෂාව: අයදුම්පත් බාර ගැනීම අදින් ඇරඹේ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර නැවත පරීක්ෂාව සඳහා අයදුම්පත් අද (07) සිට බාරගන්නා බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය කීවාය... 4 hours ago
Y නිෂාඩ් ප්‍රීනා · 1 hour ago නොයෙකුත් හේතුන් නිසා මිනිසුන්ගේ හැසිරීම් රටාව සමඟ සිදුවෙන දේවල් නිතරම සැකයට භාජනය වෙනවා. සමාජයේ දැඩි අවධානයට යොමුවන ආයතනයක මෙවැනි දෙයක් සිදුවීම බරපතල විවාදයට තුඩුදෙන කරුණක් වෙනවා. (නි) Reply 0
Y නන්දලාල් ද සිල්වා - ප්‍රංශය · 1 hour ago පොලිස් කාමරයේ ගින්න නිවන්න ගිනි නිවන රථ ඕනෑද? මෙහෙමත් අරුම පුදුම රටක්! ඕනෑම කාර්යාලයක ගින්නක් නිවීම සඳහා උපකරණයක්වත් නැතුව කොහොමද රටක් ඉදිරියට යන්නේ? අර පොලිස් ස්ථානයේ තිබුණ ලියකියවිලි, චෝදනා පත්‍ර එහෙම හොඳින් ඇති නේද? Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රට පුරාම ගිනි පොලිසියටත් ගිහින්ද? (නි)
මේක නම් ලෝක වාර්තාවක්. කවදාද මෙහෙම දේවල් වුණේ? (නි)
ගින්නක් නැති දවසක් නැහැ වගේ (නි)
දැන් ඉතින් සාක්කිත් විනාශවෙලාද දන්නෙ නැහැ (නි)
නොයෙකුත් හේතුන් නිසා මිනිසුන්ගේ හැසිරීම් රටාව සමඟ සිදුවෙන දේවල් නිතරම සැකයට භාජනය වෙනවා. සමාජයේ දැඩි අවධානයට යොමුවන ආයතනයක මෙවැනි දෙයක් සිදුවීම බරපතල විවාදයට තුඩුදෙන කරුණක් වෙනවා. (නි)
පොලිස් කාමරයේ ගින්න නිවන්න ගිනි නිවන රථ ඕනෑද? මෙහෙමත් අරුම පුදුම රටක්! ඕනෑම කාර්යාලයක ගින්නක් නිවීම සඳහා උපකරණයක්වත් නැතුව කොහොමද රටක් ඉදිරියට යන්නේ? අර පොලිස් ස්ථානයේ තිබුණ ලියකියවිලි, චෝදනා පත්‍ර එහෙම හොඳින් ඇති නේද?
ඕඅයිසී ට කරදරයක් නැත්නම් එච්චරයි. පොලීසියේ වුණත් මනුස්සයෙක්නේ (නි)
ඒ ගමන පොලිසියත් ගිනිගන්න පටන් අරගෙනද? (නි)