ආදී වාසි ජන උරුම කෞතුකාගාරය “වරිග මහ ගෙදර” සංස්කෘතික කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය මගින් අංග සම්පුර්ණව නවීකරණය කර එහි ලේකම් එච්.ඩී.ජේ. මල්කාන්ති මහත්මියගේ ආරාධනයෙන් දඹාන, කොටබකිනියේදී ආදීවාසි නායක ඌරුවරිගයේ වන්නියෑලැත්තන්ගේ සුරතින් අද (9) විවෘත කෙරිණි.
අභාවයට යමින් පවතින මෙරට ආදිවාසීන්ගේ උරුමය ආරක්ෂා කොට අනාගත පරපුරෙහි අධ්‍යයනයට අධ්‍යාපනයට පර්යේෂණ ආශ්වාදය සඳහාද ඉදිරි පත් කිරීමත් ආදිවාසී ජනයාටම ආවේනික වූ එකී උරුමයන් ආරක්ෂා කර ගැනීමට ඔවුන් දිරිගැන්වීමත් “වරිග මහගෙදර” ස්ථාපිත කිරීමේ අරමුණ හා කාර්ය භාරය වී ඇත.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහින්දගේ කාලේ පටන්ගත්ත තවත් වැඩක්. (ම)