ශ්රී ලංකාව සහ පාකිස්තානය අතර කොළඹ ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේදී දැන් පැවැත්වෙන තෙවැනි එක්දින ක‍්‍රිකට් තරගයේදී ශ්‍රී ලංකාවේ 151 වැනි එක්දින ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩකයා ලෙස වමතින් පා දඟ පන්දු යවන සජීව වීරකෝන් එක්දින වරම් ලැබීය. ගාල්ල ශාන්ත ඇලෝසියස් විදුහලේ ආදි ශිෂ්‍යයකු වන 34 හැවිරිදි වීරකෝන්, කොළඹ කෝල්ට්ස් ක‍්‍රිකට් සමාජය නියෝජනය කරයි.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තේරීම් කමිටුවේ ඉන්න කට්ටියට ඇස ඇරෙන කල් ක්‍රීඩකයින්ව වයසට යන එක නවත්වන්න පුලුවන්නම් හොදයි.සුභ පැතුම් ඔබට!
දැන් තමයි ග්‍රහයා මාරුවෙලා තියෙන්නේ.වයසක අය හළනවා තරුණ අය ගන්න ඕනෙයි කියලා.දැන් වයසක අය අලුතෙන් ගන්නවා.හොදයි නේද වැඩේ
ඔබට ජය! වීරකෝන්, අපේ අය ඔයා විකට් නොගත්තොත් බනීවි.ඕවා ගණන් ගන්න එපා
ලංකාවේ හොදම leg spinner.
සජීව, ඔයා එන්න තිබ්බේ මීට අවුරුදු ගාණකට කලින්.ඒත් දැන් හරි ගත්ත එක හොදයි.හොදට කරලා තව අවුරුදු දෙක තුනක් ගහන්න
ඔබට ජය..
අපේ ටීම් එකට ආව පරක්කු වැඩි(ගත්තා පමා වැඩි)
වීරකෝන් පසුගිය අවදිය පුරාම දේශීය ක්‍රිකට් පිටියේ සිය හැකියාවන් අපුරුවට විද්‍යමාන කල පන්දු යවන්නෙකි .ඔහු ජාතික කණ්ඩායමට අවැසි සුදුසුකම් පෙන්වා සිටියේ මිට බොහෝ කලකට පෙරය .එහෙත් අපේ තේරීම් කමිටු කැදවිය යුතුව තිබු අවස්ථාවේදී ඔහුව කණ්ඩායමට කැදවන්නට තරම් කාරුණික නොවිය
ටීම් එකට ආව පරක්කු වැඩිද මන්දා ,සජීව ඔබට ජය....