IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


වයස 102 දී පාසල් යයි

කිසිදා පාසලකට නොගිය චීනයේ ෂියුවාන් නමැති වයසක කාන්තාවට ඇගේ 102 වැනි උපන් දින සැමරුමෙන් පසු පාසල් යාම සඳහා වරම් ලැබිණි. නිවසේ තිබූ අග හිඟකම් නිසා කුඩා කල ඇයට රැකියාවක් සොයා යැමට සිදුවූ බවත් එහෙත් තම ආශාව වූයේ ඉගෙන ගෙන හොඳ රැකියාවක් කිරීම බවත් ඇගේ 102 වැනි උපන් දින සාදයට පැමිණි මාධ්‍යවේදියකු හමුවේ ඇය කීවාය. කවදා හෝ තමා මිය යන්නේද පාසල් යෑමේ එම සිහිනය හිතේ දරාගෙන බව ඇය මාධ්‍යවේදියාට කීවාය. ෂියුවාන්ගේ මෙම නොනිමි ආශාව මාධ්‍යවේදියා විසින් තම පුවත්පතින් අනාවරණය කිරීමත් සමගම වෙෂාන් නගරයේ පාසලකට ඇතුළත්වීමට ඇයට අවස්ථාව උදාවිය. මාස කිහිපයක පටන් ඇය කුඩා ළමයින් සමග පළමු වසරේ ඉගෙන ගනිමින් සිටී.



අදහස් (0)

වයස 102 දී පාසල් යයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 249 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 179 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 987 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site