(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
“සහන ප්‍රජා සංවර්ධන පදනම (සංස්ථාගත කිරීමේ)” පනත් කෙටුම්පත සලකා බැලීම සඳහා 113(2) ස්ථාවර නියෝගය යටතේ ව්‍යවස්ථාදායක ස්ථාවර කාරක සභාවට අතිරේක සාමාජිකයන් නම් කරන ලද බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අද(5) පැවසීය
ඒ අනුව, ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්, අ. අරවින්ද් කුමාර්, ගීතා සමන්මලී කුමාරසිංහ, අශෝක් අබේසිංහ, කිංස් නෙල්සන්, රෝහණ බංඩාර, නිපුණ රණවක, ජගත් සමරවික්‍රම යන මන්ත්‍රිවරයන් එම කාරක සභාවට පත් කරනු ලැබ ඇත.
එමෙන්ම, “නැගිටිමු නැගෙනහිර සංවිධානය (සංස්ථාගත කිරීම)” පනත් කෙටුම්පත සලකා බැලීම සඳහා 113(2) ස්ථාවර නියෝගය යටතේ ව්‍යවස්ථාදායක ස්ථාවර කාරක සභාවට අශෝක් අබේසිංහ, නීතිඥ එස්.එම්.එම්. මුෂාරෆ්, සංජීව එදිරිමාන්න, කරුණාදාස කොඩිතුවක්කු, කිංස් නෙල්සන්, ගරු රෝහණ බංඩාර, නිපුණ රණවක, ඩී. වීරසිංහ යන මන්ත්‍රීවරුන්ද පත් කර ඇත.
2025 දෙසැම්බර් මස 18
30
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
121
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
925
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ව්‍යවස්ථාදායක කාරක සභාවට අලුත් සාමාජිකයෝ
Hafeel Tuesday, 05 December 2023 02:15 PM
මෙම නිපුණ රණවක සහ කරුණාදාස කොඩිතුවක්කුව මාතර දිස්ත්‍රික් ජනතාව ඉතා ඉහළින් දිනවලා පාර්ලිමේන්තුවට යැව්වා. නමුත් ඔවුන් දෙදෙනාම පාර්ලිමේන්තුවේ ඉන්නවා කියලා හෝ දන්නේ නැහැ. මාතර දිස්ත්‍රික්කයේ ජනතාව ඊළඟ ඡන්දයේදී බුද්ධිමත්ව කතිරය ගහනවා නම්... මන්ත්‍රී අනුව ඔවුන් ඉන්නේ ඉතා අන්තිමේ. ඒ වගේම තමයි මහින්දට බුරියානි දීලා ලැයිස්තුවෙන් ආපු මර්ජාන් ෆලීලුත් එහෙමයි..
Rata Perata Wednesday, 06 December 2023 01:08 PM
ලෝකයේ ඉන්න පක්ෂපාතී, අප්පිරියම සහ පක්කිලිම කතානායක... තනතුරු ඉවර වුණාම බලමු...