
(අංජුල මහික වීරරත්න)
ජනාධිපතිවරණය නිසි කාලයේදී පවත්වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මාධ්‍ය ආයතන හිමිකරුවන් හමුවේ අද (19) පැවසීය.
සර්වජන ඡන්ද බලය හිමි වීමෙන් පසුව ප්රජාතන්ත්රවාදය අඛණ්ඩව ක්‍රියාත්මක එකම රට ශ්‍රී ලංකාව වන බවත් එම තත්ත්වය ඉදිරියටත් රැක ගැනීමට තමන් කැප වන බැවින් ව්‍යවස්ථා සංශෝධන සම්බන්ධයෙන් කිසිදු බියක් ඇති කර නොගත යුතු බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එහිදී කීය.
ව්‍යවස්ථා සංශෝධන සිදු කිරීමේදී තමන් එහි වගකීම බාර දුන්නේ විෂය සම්බන්ධ පළපුරුදු අයකුට බව කී ජනාධිපතිවරයා එවැනි කටයුතු පෙරදී සිදු කළේ කේ. එන් චොක්සි වැනි නීතිඥවරුන් සමඟ බව ජනාධිපතිවරයා සිහිපත් කළේය.
කෙසේ වුවත් 2015 වසරේ ව්‍යවස්ථා සංශෝධනය සිදු කරන අවස්ථාවේදී චොක්සි මහතා ජීවතුන් අතර නොසිටි බැවින් එම කටයුත්ත ජයම්පති වික්‍රමරත්න නීතිඥවරයාට බාර දීමට සිදු වූ බවද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කර සිටියේය.
එම අවස්ථාවේ ඔහුගෙන් සිදු වූ අතපසුවීමක් නිසා වත්මන් ගැටළු සහගත තත්ත්වය ඇති ව තිබෙන බව පෙන්වා දුන් ජනාධිපතිවරයා, ඒ පිළිබඳ තමන් ජනතාවගෙන් සමාව ඉල්ලා සිටින බවද පැවසීය.
මාධ්‍ය ආයතන හිමිකරුවන්ගේ හමුවට අමතරව ගාල්ල, බෙලිගහ ප්‍රදේශයේ ඉදිකළ නව අධිකරණ සංකීර්ණය විවෘත කිරීමේ අවස්ථාවට ද ජනාධිපතිවරයා අද සහභාගී වූ අතර එහිදී ද අදහස් දක්වමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිසි කාලය කියන්නේ ඔය ගේම ගහලා හදාගන්න අලුත් කාලයටද?
රනිල් සීයේ, චොක්සි කියන්නේ කවුද කියලා මේ රටේ බොහෝ දෙනෙක් දන්නවා. ශ්‍රී ලංකාවේ ජනතාව පීඩාවට පත්කරන නීති රීති ඔක්කොම හැදුවේ ඔය කියන අසත්පුරුෂයින් තමයි. ඒකා මැරිලා, දැන් අවීචි මහා නරකාදියේ ලෝදිය හැලියේ තැම්බෙනවා. ඊට චුට්ටක් දුරින් ජේ ආර් සීයාව අපායේ වැසිකිලි වලේ ඔලුවෙන් හිටවලා තියෙනවා. මිනිහගේ කකුල් දෙක විතරයි එළියට පෙනෙන්නේ. ඔබ මොන සෙල්ලම දැම්මත් දැන් ඒවා වැඩ කරන්නේ නැහැ. ඔබ කියන කියන දේවල් කරන්න ගරු අධිකරණය ලැහැස්ති නැහැ. ඔබ කවුද? ඔබ නිකම්ම නිකම් "පිනෙක්" විතරයි. ඔබ ජනාධිපති වුණේ හොරුන්ගේ ඡන්දයෙන් මිසක් රටේ ජනතාවගේ ඡන්දයෙන් නොවෙයි. ඔබට මුළු ලංකාවෙන්ම ලක්ෂ 3 ක ඡන්ද ප්‍රමාණයක්වත් ලැබෙන්නේ නැහැ. ඔබ කරපු අපරාධ වලට ළඟදීම හිරේයන්න වෙනවා.
ඔය මොනවා කළත්, මේ පාර රොත්ත පිටින්ම පරදිනවා... පරදිනවාමයි... ඒ ඔය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නිසා නෙවෙයි.. රටේ ධනය හොරකම් කරලා රට බංකොලොත් කරපු නිසා.. ඔය ව්‍යවස්ථා නාටක වලින් ඒ හොරකම් අපට අමතක කරවන්න බෑ. ඔයාලා ඔක්කොම හොරු..
විජේදාස රාජපක්ෂට පල් එක කියන්නේ ආයේ කතා දෙකක් නැහැ.. බඩ කපාගෙන මැරෙන්න තමයි වෙන්නේ. මුළු රට ඉස්සරහම මහා ලොකු කතා කියන්න ගිහින් ලොක්කා නිකම් ආයේ මිනිහාව තඹ දොයිතුවකටවත් ගණන් ගත්තේ නැහැ...
රනිල් මාමේ අපි කම් බය නැ හැබැයි ඔයා නම් බය වෙලා වගේ
බය වෙන්න එපා කියනවා නම් අනිවාර්යයෙන් බය වෙන්න ඕනැ
මිනිස්සුන්ට මොළේ දෙන්න බෑ. මේ කියන කතා වලින්, කරන වැඩවලින් තමුන් කිසිම දෙයක් හැටියට දකින්න බුද්ධියක් නැති මිනිහෙක් බව පේනවා. පිනට අවුරුදු දෙකක් හිටියනේ. දැන් කරන්න පුළුවන් කෙනෙක්ට දීලා යන්න කරුමයක් වෙන්නේ නැතුව.
තමුන්නැහැ ඇද බාල තියන බොරු හැටියට ඕකත්අපිට තඹ සතේක විස්වාසයක් නැහැ. බ්‍රේස්ලට්, ෆෝක්ස්වැගන් වගේ ඇදබාපු අමුලික බොරු කන්දරාව අපිට අමතක නෑ සෑර්.
නීතිය සැකසීම කලාට පස්සෙ පාර්ලිමේන්තුවේ පක්ෂ විපක්ෂ මංත්‍රීලා දවස් ගණනක් සාකච්ඡා කරල නේද සම්මත කරන්නෙ ඇත්තටම සාකච්ඡා කරනකොට එක් වරක්වත් කියවලා බලන්නෙ නැද්ද අඩුපාඩු පේන්නෙ නැද්ද ඒ වෙලාවෙ මහලොකුවට කෑගහන මහාචාර්ය වරු සංශෝධනය ගැන අදහස් දක්වා නැද්ද එහෙම නැත්නම් ඔක්කොමලා අදහස් දැක්වූ මැති ඇමතිලා මොනවද කලේ .අඩුම ගණනේ දැනුමෙන් අගතැන්පත් කියලා හිතාගෙන ඉන්න ජෙපි පිරිස් ඔය ගැන කිව්වෙ මොනවාද කියලා හැන්සාඩ් වාවාර්තා අනුව කාටහරි රටට පැහැදිලි කරන්න කියලා උපදෙස් දෙන්න
අපි තමුන්ට බයත් නැහැ තමුන්ගේ කෙහෙල් මල් ව්‍යවස්ථා සංශෝධනයට බයත් නැහැ.ඔය ගෙන් පාර්ට් දාලා රටේ ජනතාව බයවෙයි කියලා හිතනවා නම් ගෝඨාට වෙච්ච දෙය හතක් කර ගන්නවා.
උන්ම හදපු ව්‍යවස්ථාවේ උන්ම හිල් තියලා උන්ම සංසංශෝධන ගේනවා ජනතාව දුක් මහන්සි වෙලා හම්බ කරන මුදලෙන් කොටසක් බදු විදිහට මහා භාණ්ඩාගාරය ට දෙන්නේ රටේ දියුණුවට මිසක් එක පිස්සන්ට ඕන විදිහට ඒ මුදල් නිකරුණේ නාස්ති කරන්න නෙමෙයි ව්‍යවස්ථාව ක් හරියට හදාගන්න බැරි එවුන් නායකත්වයට කිසිසේත්ම සුදුසු නැත.
මොන බොරුකාරයෙක්ද? හොදට සවන්දිය යුතුයි අද භාරත විඩියෝව පසුව තිරණය කරන්න අපේ බොරුකාර ජනාධිපති ගැන
ඇත්තටම ජනාධිපතිතුමා ඕක කරන්න අවශ්‍යම දෙයක් වෙන්නෙ කොහොමද කියලා පැහැදිලි කරන්න ඕක නිසා මානසික රෝගීන් අධිකරණයට යාවි ඒක රජයට ගැටලුවක් වෙන්නෙ කොහොමද අපි හිතන්නේ වාර තුනකදී අධිකරණය පැහැදිලි තීන්දුවක් දීලා තියෙනවා තවත් මොනවාද කරන්න ඕන කියලා තේරුම් ගන්න බැහැ .
ඔක්කොම ජනතාවගෙන් සසාව ගන්න වැඩ තමයි
මෙයා කියන්නේ බොරු කියලා ජයම්පති මහත්තයා කියනවා
මේ නාකියා ඕනා බලු වැඩක් කරනවා බලේ ඉන්න අසාවට. ඕනෑම බලු කතාවකුත් කියනවා. මූට ගහලා පන්නන්න ඕනේ
ගෝටා එලව්වා වගේ ඔබතුමාටත් ඒ ඉරනම අත්වෙන්න කලින් ජන්දේ තිබුබොත් හොදයි
අටවන ජනාධිපති කියන ඒවා විශ්වාස කරන්න බැහැ. පළාත් සභා චන්දේ කල් දාන්න කියපු කතාව අපිට හොඳටම මතකයි .
ඔය අසාධාරණ, අනීතික සංශෝධන වලට අපි බය නැහැ නැහැ සීයේ . ගරු ශ්‍රේෂ්ඨාධිකරණය ඔය කඩදාසි කෑල්ල ඔබටම ආපහු දේවි ඔබගේ පස්ස පැත්ත පිසදා ගන්න කියලා. ඒවිතරක් නොවෙයි මිලියනයක විතර දඩයකුත් ගහයි. ලජ්ජානැද්ද සීයේ චන්දෙට කකුලෙන් අදින්නේ ?ඔය මොකෙන් ඇද්දත් චන්දෙ තියනවා, සීයා බලු විදිහට පරදිනවා. පැරදිලා නැට්ට පස්ස පැත්තේ ගහගෙන ගෙදරයන්න වේවිද නැත්නම් කෙලින්ම හිරේ යන්න වේවිද කියලා අපි බලාගෙන ඉමු.
එම්බල මහල්ල ඔය ක්‍රියාවෙන් රටට සිදුවෙන යම්කිසි යහපතක් වේද?තට එය පෙන්වා දිය හැකිද? ඔය අතිවිශාල වියදමෙන් කිරීමට වෙනත් කිසිදු ප්‍රයෝජනවත් කාර්යක් ඇත්තෙම නැද්ද?
අපිද බය? ඔබද බය ?
ව්‍යස්තාවේ ඔය කොටස වෙනස් කරන්න පාර්ලිමේන්තුවේ 2/3 සහ ජනමත විචාරණයක් ඕනේ , දේශපාලුවෝ පාර්ලිමේන්තුවේ අත උස්සල 2/3 දුන්නත් , ජනමත විචරණේ පරාද කරන්න ජනතාව පසුබට වෙන්නේ නැහැ , තව දින 7-8 ඇතුලත ඡන්දෙට දින නොදුන්නොත් , ඔය මොකවත් අවශ්‍යවෙන්නේ නැහැ , මිනිස්සු කොළඹ ඇවිත් ඔය 225 ම අල්ලා දියවන්නාවට විසි කරලා , ඔබව අල්ලල් හිරේ දමනවා ,අධිකරණේ සිටින්නේ ජනතාවගේ පැත්තේ