IMG-LOGO

‘ව්‍යවස්ථා සංශෝධනය ප්‍රශ්නයට විසැඳුම නොවේ‘

(අංජුල මහික වීරරත්න)

රටේ ජනතාවට දැන් අවශ්‍යවී ඇත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 අහෝසිකර  21 වෙනි සංශෝධනය නැවත ගෙන ඒම නොව ජනතාව  මුහුණ පා සිටින ඉන්ධන, ගෑස්, විදුලිය, ඔෘෂධ ඇතුලු අත්‍යවශ්‍ය භාණ්ඩ නැවත ලබාගෙන සාමාන්‍ය ජන ජීවිතය ඇරඹීම බව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා පැවසීය.

ආණ්ඩුව ගත් වැරදි තීන්දු තීරණ නිසා විපතට පත්ව සිටින ජනතාවගේ සැබෑ  ප්‍රශ්න හඳුනාගෙන ඒවාට කඩිනමින් විසදුම් ලබාදිය යුතු බවත් එසේ නොකළොත් රට මහා විනාශයකට තල්ලු වීමේ අවසානමක් මතුව තිබෙන බවත් අබෙිවර්ධන මහතා කීය.

රටට කඩිනමින් ආර්ථික විසැඳුමක් අවශ්‍ය බවද එජාප නායකයා මෙි වනවිටත් ඒ විසැඳුම් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන බවද අබෙිවර්ධන මහතා සඳහන් කළේය.



අදහස් (5)

‘ව්‍යවස්ථා සංශෝධනය ප්‍රශ්නයට විසැඳුම නොවේ‘

ravin Monday, 02 May 2022 01:04 PM

පොදු ජනතාවට අවශ්‍ය දේ පොදු ජනතාව තීරණය කර හමාරයි. ඔබලාට කළ හැක්කේ ඊට අවනත වීම පමණකි. පුහු වදන්වලින් කිසිම ප්‍රයෝජනයක් වන්නේ නැත.

:       2       16

ranjith Monday, 02 May 2022 01:08 PM

නිකන් ගොන් කතා කියන්නේ නැතිව ගෙදරට වෙලා හිටියා නම් නේද හොඳ..?

:       0       18

siri Monday, 02 May 2022 01:54 PM

මෙයාගේ ලොක්කා ඇතුළු හොර නඩය එකවතාවක් රට පාවාදුන්නා මතකද? ඒ පාපයට හැඳිගෑවිලාම ගියා. තව ලැජ්ජාවක් නැතිව ජනතාවට උපදෙස් දෙන්න එනවා. අද තරුණ තරුණයින් ගොනාට අන්දන්න බෑ තව දුරටත්...

:       1       10

Bernard Monday, 02 May 2022 03:37 PM

මෙයාව විගණනයකට ඉදිරිපත් කරන්න. යහපාලනය කාලයේදි දූෂිතයින් ආරක්ෂා කළා. රුවන්වැලිසෑයේ ජනාධිපති දිවුරුම් දෙනකොට සුබ පතන්නත් ගියා. දැන් අපිට බයිලා ගහනවා. ලැජ්ජයි... 225ම ගෙදර යන්න...

:       0       9

Mo77Monday, 02 May 2022 08:29 PM

මෙයා කොහොමත් ගෙදර ගිය කෙනෙක්. පාර්ලිමේන්තුවට තියා පළාත් පාලන ආයතනයකට වත් මිනිස්සු මෙයාව යවන්නේ නෑ.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 193 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 701 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1097 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site