පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථා සභාව ස`දහා ජනතා විමුක්ති පෙරමුණේ මන්ත‍්‍රී විජිත හේරත් මහතා එම පක්‍ෂය මගින් නම් කරනු ලැබ සිටියි.
ඒ අනුව පාර්ලිමේන්තුවේ අගමැති හා විපක්‍ෂනායක නියෝජනය නොකරන පක්‍ෂයකින් ව්‍යවස්ථාදායක සභාව ස`දහා පත්වන නියෝජිතයා ලෙස විජිත හේරත් මහතා එය නියෝජනය කරනු ඇත.
ස්වාධීන කොමිෂන් සභා පත් කැරෙනුයේ මේ සභාව පිහිටැවීමෙන් පසුවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එකට වැඩකරන්න පුලුවන් නම් අපිට කමක් නැහැ (නි)
මම දන්නා තරමින් මෙම කොමිෂන් සභා කිහිපයක් කලිනුත් තිබුණා. නමුත් ව්‍යවස්ථාදායක සභාව නම් නොකිරීම නිසා හිටපු ජනපති විසින්ම සියලුම පත්කිරීම් කිරීමේ සම්ප්‍රදායක් තිබුනේ. ඒ අතින් මෙය ඉදිරි සුබදායක පියවරක්. (නි)
උගත් බුද්දිමත් පුද්ගලයෙක් (අ)
අලුත් වචන දාලා සභාවල් හැදුවට ඕවායෙන් රටට සෙතක් වෙන්නත් ඕනෑ (නි)
ජගත්ට කමක් නැත්නම් අපිටත් කමක් නැහැ (නි)
බොහොම හොඳයි (නි)
වැඩ කළහැකි දක්ෂ කෙනෙක්. විජිත, ඔබට අපේ ආචාරය. (නි)