(ආරියතරන් රණබාහු)
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයේ මෙහෙයුම් කමිටුවේ අතුරු වාර්තාව පිළිබඳ විවාදය හෙට(2) දිනත් පැවැත්වීමට කටයුතු කරන බව කථානායක කරු ජයසුරිය මහතා අද(1) පාර්ලිමේන්තුවේදී දැනුම් දුන්නේය.
තවත් මන්ත්‍රීවරුන් රැසක් විවාදයට එක්වීමට නියමිත බැවින් ඒ සඳහා කාලය ලබාදීමට හෙට දින දක්වා විවාදය පැවැත්වීමට නියමිතය.
අද රාත්‍රී 8 දක්වා ද පාර්ලිමේන්තුව පැවැත්වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd