IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


වියාලේන්ද්‍රන් රාජ්‍ය ඇමති ධුරයක දිවුරුම් දෙයි

(අංජුල මහික වීරරත්න)

පාර්ලිමේන්තු මන්ත්‍රී සතාසිවම් වියාලේන්ද්‍රන් මහතා වෙළෙඳ හා පරිසර රාජ්‍ය අමාත්‍යවරයා ලෙස මීට සුළු මොහොතකට පෙර ජනාධිපති ලේකම් කාර්යාලයේදී දිවුරුම් දුන්නේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ දිවුරුම් දීම සිදු කෙරිණි.



අදහස් (8)

වියාලේන්ද්‍රන් රාජ්‍ය ඇමති ධුරයක දිවුරුම් දෙයි

රංජිත් Monday, 24 June 2024 10:33 AM

යන යකා කොරහත් බිඳගෙනම යන්න වගේ හදන්නේ

:       1       14

Achini Monday, 24 June 2024 11:11 AM

දෙමළ ඡන්ද ගන්න අපේ සල්ලි වලින් අමාත්‍ය ධූරයක් දීලා තියෙන්නේ

:       2       14

චන්දිම Monday, 24 June 2024 11:26 AM

ඇති වැඩකටද මේ විකාර තනතුරු පත්වීම් කරන්නේ. එහෙන් පරිසර උපදේශක රුවන් පුතාට හොඳ දීමනා වරප්‍රසාද ලැබෙනවා. මේ මනුස්සයෙක් ඇවිත් මොන කෙහෙම්මලක් රටේ වෙළඳාමට, රටේ පරිසරයට කරන්නද? අඩුම ගානේ ඔය එක පරිසර කාරයෙක් වත් අර ගිලුණු එක්ස්ප්‍රස් පර්ල් නැවේ මහා අලාභය වන්දිය ගැන එක වචනයක් කියාවිද? දැන් මේ රට ගොඩ දැම්මේ තමුන්ය කියා කියා රට වටේ යන ගමන් මිනිස්සුන්ට හරියට කන්න බොන්න, ලෙඩට දුකට බෙහෙත් ගන්න, මන්ද පෝෂණයෙන් පෙලෙන දරුවන්ට කන්න දෙන්න වත් සල්ලි නැති වෙලාවේ නිකම් මේ සෙල්ලමට වගේ ඇමති කමුත් දෙනවා. ආවේ තුත්තිරි ගහ අල්ලාගෙන යන්තම් මේක ශේප් කරලා ජනතාවට ඊට පස්සේ මැතිවරණයක් තියල තමන්ට කැමති කෙනෙක් රටේ නායකත්වයට පත්වෙන්න ඉඩ ලබා දෙනවා කියලා. දැන් තන්හාවෙන් බදා ගෙන තමුන් දිගටම බලයේ ඉන්න දේශපාලන ඩිල් දදා නිකම් සල්ලි නාස්ති කරනවා.මිනිස්සුන්ගෙ අකමැත්තෙන්, පිඩාවට පත්කරලා හුරා ගන්න බදු සල්ලි නේද මේ නැති නාස්ති කරන්නේ? තමුන් හිත පිත් නැති මහා ඉබි කට්ටක්ම තමයි. තව ජනවරමක් දුන්නොත් එහෙම රටේ මිනිස්සුන්ට බලාගන්න පුළුවන් හොඳ හොඳ නාඩගම් සෙල්ලම් විකාර ගොඩක්.

:       1       16

ජයනාත් Monday, 24 June 2024 11:34 AM

සල්ලි කොල දසත විසිරෙන මොහොත ...

:       0       16

අරවින්ද මොනරවිල Monday, 24 June 2024 11:41 AM

කප්පම්, වරදාන, වරප්‍රසාද දෙමින් දේවල් ලබා ගන්නා සූත්තර පූංචාගේ දේශපාලන ඩීල් ලබන ඔක්තෝබර් මාසයෙන් අවසන්...

:       0       14

Shaf Monday, 24 June 2024 11:45 AM

අපේ බදුවලින් දෙන අල්ලස් තමයි ඉතින් ඕවා...

:       0       14

Rata Perata Monday, 24 June 2024 02:34 PM

ඡන්දයක් කටේ තියාගෙන මේ වගේ පත්වීම් දෙන අපතයෙක්ද ජනාධිපති කරන්න කියන්නේ...

:       0       14

Bamunuarachchi Monday, 24 June 2024 11:22 PM

රනිල්ට ඡන්දෙ දෙන්න එපා. ෂුවර් එකටම දෙමලට හරි හම්බයෙකුට අගමැති කම දෙනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 530 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 269 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1068 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site