ප්‍රධාන වශයෙන් වැසි නොමැති කාලගුණ වියලි තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි
‘පොතුවිල් සිට හම්බන්තොට සහ මාතර හරහා ගාල්ල දක්වා වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ස්වල්පයක් ඇති වේ‘.
‘සුළං ඊසාන දෙසින් හමන අතර වේගය පැයට කිලෝ මීටර්. 30-40 ක් පමණ වේ‘.
‘දිවයින වටා වන මුහුදු ප්‍රදේශ සාමාන්‍යයෙන් රළු නොවන නමුත් ගිගිරුම් සහිත වැසි ඇතිවන අවස්ථා වලදී එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව රළු විය හැකියි‘.
2015 පෙබරවාරි මස 15 වැනි දින උදෑසන 05.30 ට නිකුත් කැරිණි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd