
චීනයේ පැතිරෙන, වයිරස උණ රෝගය සම්බන්ධයෙන් චීන සෞඛ්‍ය බලධාරීන් පවසා ඇත්තේ, එය කලබල වීමට හේතුවක් නොවන බවත්, ශීත කාලය උදාවීමත් සමඟ, මෙවැනි වයිරස පැතිරීම, සාමාන්‍ය දෙයක් බවත්ය.
එසේ වුවත්, රටවල් රැසක් මේ වනවිට ඔවුන්ගේ වැසියන්ට දන්වා ඇත්තේ චීනයට යෑමෙන් වැළැකී සිටින ලෙසය.
මේ සම්බන්ධයෙන් චීන රජය පැහැදිලි කර ඇත්තේ, චීන වැසියන් ගැනත් චීනයට පැමිණෙන විදේශිකයන්ගේ සෞඛ්‍ය ගැනත් සහතිකයක් දීමට හැකි බවත්, චීනයේ සංචාරය කිරීම අවදානමක් නොවන බවත්ය.
චීනයේ පැතිර යමින් පවතින්නේ Human Metapneumovirus – HMPV - නමැති වයිරසයයි. මෙය ස්වසන අපහසුතා ඇති කරන උණ හෙම්බිරිස්සාවකි.
'කොවිඩ් 19' වසංගතයෙන් පසු චීනයේ වයිරසයක් ව්‍යාප්තවීම සම්බන්ධයෙන් මේවනවිට මුළු ලොවට දැඩි අවදානයෙන් පසුවන බව ද වාර්තා වේ.
(එන්.ඩී.ටීවී.)
2025 දෙසැම්බර් මස 04
734
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
563
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
453
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
වයිරස ව්‍යප්තිය ගැන බියක් එපා - චීනය
fairoos Saturday, 04 January 2025 11:10 AM
අපෝ ආයෙනම් එපා... කොරෝනා දවස්වල විඳපු දුක හොඳටම ඇති...
suga Sunday, 05 January 2025 12:51 PM
කොරෝනා කාලෙත් මේ ගොල්ලෝ මුලින්ම කිව්වේ බයවෙන්න එපා. පැතිරෙන්නේ නෑ කියලා තමයි. මෙයාලා විතරක් මෙහෙම හූ කිව්වෙත් එහෙම තමයි.
KolithaSunday, 05 January 2025 02:29 PM
සුගා කියන්නේ සහතිකම ඇත්ත ඒ නිසා චීන්නු කොහොම කිව්වත් කොවිඩ් ගැන මතකයේ තිබේනම් චීන්නු කියන දේ විස්වාස නොකළ යුතුය.