
(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
බලන්සයක් ආදාරයෙන් ව්‍යායාම කරමින් සිටි තරුණයකු බලන්සය ලිස්සා ගොස් එහි කොටසක් ගෙලට වැදි කැපිමේන් තරුණයකු මරණයට පත්ව ඇති බව පුත්තලම මුලස්ථාන පොලිසිය කියයි.
මෙලෙස මරණයට පත්ව ඇත්තේ ක්‍රීෂාන්තන් මෝසස් නැමති 33 හැවිරිදි තරුණයකු බව කියයි.
මෙම තරුණයා පියා ප්‍රධාන මහා මාර්ග ඉංජීනේරුවරයකු වන අතර ඔහු කිසියම් කටයුත්තක් සදහා පිටත්ව යාම හේතුවේන් පියාගේ බාල සොහොයුරාගෙ නිවසේ රදවා ගොස් සිටියදී මෙම හදිසි අනතුරට ලක්වි ඇති බව කියයි.
2025 දෙසැම්බර් මස 04
805
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
592
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
467
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ව්‍යායාම කරන්න ගිහින් බලන්සය කැඩි මරුට
දෙයියන්ගේ මල්ලි Thursday, 16 November 2023 03:23 PM
යකඩෝ අවුරුදු 33 ක පුද්ගලයෙක් මල්ලිගෙ ගෙදර නවතා ගියේ මැරුණ පුද්ගලයා මානසිකව දුර්වල කමක් තියෙන නිසාද කියලා අහන්න හිතුනා කොහොම වුනත් පරීක්ෂණයක් කරන්න ඕන