එක්සත් ජාතික පක්ෂයේ විකල්ප කණ්ඩායම් සමග එක්වී වයඹ පළාත් සභා ඡන්දයට තරඟකරන බව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායක හිටපු හමුදාපති සරත් ෆොන්සේකා කියයි. පුත්තලම දිසා එජාප මන්ත්‍රී රංගේ බණ්ඩාර මහතා ඔහුට සහාය දෙනබවට මීට කලින් අදහස් දක්වා තිබිණි.
එක්සත් ජාතික පක්ෂයේ විකල්ප කණ්ඩායම් සමග එක්වී වයඹ පළාත් සභා ඡන්දයට තරඟකරන බව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායක හිටපු හමුදාපති සරත් ෆොන්සේකා කියයි. පුත්තලම දිසා එජාප මන්ත්‍රී රංගේ බණ්ඩාර මහතා ඔහුට සහාය දෙනබවට මීට කලින් අදහස් දක්වා තිබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි ඔබට සුබ පතමි, අපට අනිත් නායකත්ව ගැන විශ්වාසයක් නැහැ. (නි)
හොඳට තෝරලා බේරලා යලි යලි කල්පනා කරලා බලලා චන්දෙ ඉල්ලන අපේක්ෂකයෝ තොරා ගන්න. වැරදි වල යෙදුනු කිසිම දේශපාලකයෙක් ගන්න එපා ඔබතුමාට අප තුල තියෙන ගෞරවය ආරක්ෂා කර ගන්න. අර හිටපු සිල්වා නම තියෙන වාසි පැත්තට වහසි බස් දොඩවන නිතිය අවුලක් කල තැනැත්කා නම් අයෙ ගාව ගන්න එපා.(නදී)
ඔබට ජය වේවා! (නි)
ජෙනරාල් තුමනි , යක්ෂ,ප් රේත,කුම්බාන්ඩ කියන අයගෙන් වැඩ ගතහොත් දොල පිදේනි දෙන්නම වෙනවා. සමහරවිට රුපෙට රුපයක් , ඔබ දෙඅත් වල තාම ලේ තැවරී නැති නිසා පරෙස්සමෙන්.(නදී)
අපි බලාපොරොත්තු වෙනවා ඉදිරියට අපේ රටට හොද අනාගතයක් උදා වේය කියා. ඔබලාට අපේ සුබපැතුම්. (නදී)
නීවැරදී දේශ පාලනයට මනා හික්මීමක් අවශ්‍ය බවනම් මට හිතෙනවා.(නදී)
මං හිතන්නෙ මේ අයට සම්බන්ද ජනතාවගේ දවල් හීන. ඔය කියන විමුක්තිය කවදාවත් උදාවෙන්නෙ නැහැ. දැනට විශ්‍රාමිකව ඉන්න මෙතුමා ඉතුරු කාලය ජනතාවගේ කරපිටට වෙලා ඉන්නයි හදන්නෙ. ජනතා විමුක්ති පෙරමුන අවුරුදු හතලිහකට වැඩි කාලයක් තිස්සෙ අපට විමුක්තිය හොයනවා. ඒ වගේ මෙතුමටත් අපට විමුක්තිය ලබා දෙන්න එයට වැඩි කාලයක් යාවි.(නදී)
රටේ ඉදිරි නායකයා වීමට මගේ සුබ පැතුම් සෙන්පතියාණෙනි! (නි)
හවුලේ කැද වත් ඕනෑ නැහැ කියලා ඔබතුමා අහලා නැද්ද ? (නි)
අනේ මෙහෙමත් මංඤන්.(නදී)
එතොකොට ඕකට නැද්ද හිටපු මැඩම්ගේ සහ උසාවි මැඩම්ගේ පක්ෂයේ අය.(නදී)
දේශපාලනය කියන්නේ ඉතාම ජරා තුච්ඡ ක්ෂේත්‍රයක් බව ඔබ හොඳහැටි දැන්වත් තේරුම් අරන් නම් ඔබට ඉදිරියට යන්න පුළුවන් වෙයි. මහත්මා දේශපාලනය යනු හිස් වදනක් පමණි. නමුත් හඬ අවදි කර ගත නොහැකිව ඉන්න බුද්ධිමතුන් ඒකරාශී කරගන්න හැකි වුනොත් දේශපාලනයට මහත්මා ස්වරුපයක් ආරෝපණය කර ගත හැකිවේවි. (නි)
ෆොන්සේකා මහත්මයා, හරියට වැඩ කරගෙන යන්න. ඒත් දැනට බංකොලොත් වෙලා ඉන්න දේශපාලකයෝ නම් ගාව ගන්න එපා. මිනිසුන්ගේ විශ්වාසය දිනා ගන්න නම් ඔය හොරුන්ගෙන් සහ තක්කඩියන්ගෙන් ඈත් වෙලා වැඩ කරන්න. (නි)
මොකක්ද ඡන්ද ළකුණ? (නි)
මට පැරණි කියමනක් මතක් වුණා ආයුබෝවන්ඩ. (නි)
කාරුණිකත්වය තිළිණ කරන විටදී ඔබට ආදරය හිමි වනු ඇත (නි)
ජන්ද කීයක් ගනීවිද දන්නේ නැහැ (නි)