වයඹ පළාත් සභාවේ බලය ලබා ගැනීම සඳහා එක්සත් ජාතික පක්ෂය මන්ත්‍රීවරයකුට රුපියල් දෙකෝටිය බැගින් දී රුපියල් 25000ක ඉන්ධන දීමනාවක් ද දීමට පොරොන්දු වී ඇතැයි වයඹ සමාජ සුබසාධක ඇමැති සන්ධ්‍ය කුමාර් රාජපක්ෂ මහතා කියයි.
වයඹ විපක්ෂ නායක ජේ සී අලවතුවල මහතා පවසනුයේ ඒ චෝදනාව අසත්‍ය බවයි.
එය තම පක්ෂයට කළ අපහාසයක් බව ද ඔහු පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එච්චර වටිනවද? මම නම් අරගෙන සුබසාධනයට යොදාගන්නවා (නි)
අපි හිතුවේ එක කට්ටියකට විතරයි මේ වගේ හීන පෙනෙන්නේ කියලා. (නි)
දුන්නොත් නොගෙනම ඉදියි (නදී)
අද තියෙන්නෙත් නිල්පාටින් නිල්පාට පරදවා කොළපාට කරපු ආණ්ඩුවක්. ඉදිරියටත් ඒවගේ දේවල් කරාවි. 1948 සිට 1995 දක්වාත් ඉන්පසුත් අපේ රටේ සිදු වූ දේ දෑසින් දුටු අයෙක් මහින්දට දොස් කියන්නේ නෑ. (නදී)
මේවා කොහොමද?(හේ)