දින දෙකකට පෙර බුලත්සිංහල කලවැල්ලාව පාලමෙන් ගඟට වැටුණු අවිවාහක සුළු ව්‍යාපාරිකයාගේ සිරුර අද සොයාගත් බව පොලිසිය කියයි. ඔහු ගඟට පැන්නා ද යන්න පොලිසිය සැකකරයි.
දින දෙකකට පෙර බුලත්සිංහල කලවැල්ලාව පාලමෙන් ගඟට වැටුණු අවිවාහක සුළු ව්‍යාපාරිකයාගේ සිරුර අද සොයාගත් බව පොලිසිය කියයි. ඔහු ගඟට පැන්නා ද යන්න පොලිසිය සැකකරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කවුරැහරි එයාට යබොරැවක් කියලා ඇති අර කුඩු කන්ටෙනර් එක වමෙයාගෙයි කියලා. (ස)
මාංචුත් සමගමද ගඟට පැනලා තියෙන්නේ? ආයුධ පෙන්නන්න ගිහින් පැන්නද කියන සැකය පොලිසියට නැතුවත් ජනතාවගේ හිත් වලින් පහ වෙන්න බොහෝ කාලයක් ගතවේවි. (නි)
මම හිතන විදිහට මොහු පොලියට මුදල් ගෙන ව්‍යාපාර කටයුතු කරන්න ඇති. (අ)
කෙල්ලෙක් නිසා ද ? මුදල් ප්‍රශ්නයක් නිසා ද ? (ස)