(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
නුගේගොඩ පැලවත්ත පාර කෝටිපති ව්‍යාපාරිකයාගේ දෙමහල් නිවසේ මෙට්ටය යට සඟවා තිබූ පිස්තෝල වර්ගයේ පෞද්ගලික ගිනි අවිය , එම ජීව උණ්ඩ 3 ක් සහ රුපියල් ලක්ෂ 7 කට අධික වටිනා රන්බාන්ඩ තොගයක් සොරාගෙන ගොස් ඇතැයි මිරිහාන මූලස්ථාන පොලිසිය කියයි.
ටැන්ෆොග්ලියෝ වර්ගයේ අංක ඒ බි 40721 අංක දරන 9 එම් එම් පිස්තෝල ගිනි අවිය සහ රුපියල් 7 ලක්ෂ 14000/= ක් පමණ වටිනා රන් වළලු 4 ක්, මුදු 4 ක් හතරක් , මාලා ඇතුළු රන් භාණ්ඩ කීපයක් සොරාගත් දේපළ අතර වන බව පොලිසිය සඳහන් කරයි.
ව්‍යාපාරික සහ බිරිඳ මීට මාස දෙකකට පමණ ඉහතදී ඕස්ට්‍රේලියාව බලා ගොස් ඉකුත් 17 වෙනි දින යළි පැමිණ තිබූ බව පොලිසිය සඳහන් කරයි.
ව්‍යාපාරිකයාගේ බිරිඳ විසින් නිවසට පැමිණීමෙන් අනතුරුව ඇය භාණ්ඩ සහ පිස්තෝල ගිනි අවිය තබා ගිය නිදන කාමරයට ගිය අවස්ථාවේදී එය ඇද තබා තිබෙන අයුරු දැක පරික්ෂා කිරීමේදී ඇඳෙහි මෙට්ටය යට තබා ගිය රන් භාණ්ඩ තොගය සහ පිස්තෝල ගිණි අවිය සොරාගෙන ඇති බවට දැනගෙන තිබූ බව පොලිසිය සඳහන් කරයි.
2025 දෙසැම්බර් මස 18
112
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
146
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
946
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ව්‍යාපාරිකයාගේ ගිනි අවිය සහ තවත් දේපොළ සොරගෙන