මත්පැන් බලපත්‍ර, ව්‍යාපාර, ඉඩම් හා වාහන මිලට ගැනීමේ ගනුදෙනුවකදී ව්‍යාපාරික ඩී.පී. වර්ණසිරිගෙන් රුපියල් තුන් කෝටියක් පමණ වංචාකළැයි කියන නිරාල් ඉන්දික සිරිවර්ධන ලබන 10 තෙක් රිමාන්ඩ් කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කුසලානි පුංචිහේවා මහත්මිය නියෝග කළාය. සංචාරක අවන්හලකට රුපියල් හැට ලක්ෂයකට මත්පැන් බලපත්‍රයක් ලබාදිය හැකි බව කියා මුලින්ම රුපියල් හැට ලක්ෂයක් වංචාකළැයිද ඔහුගේ පැමිණිල්ලේ සටහන්වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොදම වැඩේ.(හේ)
ලක්ෂ 60 ක බලපත්‍රයකින් කොච්චර ලාභ ගන්නද? (නි)
ඒ වගේ අයට දඩුවම් දිය යුතුයි.(හේ)