වකුගඩු රෝග නිවාරණය සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකායේ නව සන්නාම තානාපතිවරයා වශයෙන් මෙරට සිටින ප්‍රමුඛ පෙළේ හෝටල් හිමිකරුවෙකු වන සංජීව් ගාඩිනර් මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පත් කරනු ලැබීය.
ජනාධිපතිවරයා විසින් මීට පෙර මෙම බලකායේ සන්නාම තානාපතිවරුන් වශයෙන් ප්‍රවීන ක්‍රිකට් වන මුත්තයියා මුරලිදරන් සහ තිලකරත්න ඩිල්ෂාන් පත් කරනු ලැබුහ. සංජීව් ගාඩිනර් මහතා කොළඹ ගාලු මුවදොර හෝටලයේ සහ ගල්කිස්ස මහ හෝටලයේ සභාපතිවරයා වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබගේ කටයුතු සාර්ථක වේවා! (නි)
ඔහුට මගේ සුබ පැතුම්! (නි)
අපි බලමුකෝ ඔවුන් වැඩකරන ආකාරය... (නි)