රත්නපුර කොටාමුල්ල අංගමුව හන්දියේ ව්‍යාපාරික යුවළක් ඔවුන්ගේ ව්‍යාපාරික ස්ථානයේදීම මරා දමා ඇතැයි පොලිසිය කියයි. පද්මසිරි මුණසිංහ (64) කමලා (62) මෙසේ මරා දමා ඇත.
රත්නපුර කොටාමුල්ල අංගමුව හන්දියේ ව්‍යාපාරික යුවළක් ඔවුන්ගේ ව්‍යාපාරික ස්ථානයේදීම මරා දමා ඇතැයි පොලිසිය කියයි. පද්මසිරි මුණසිංහ (64) කමලා (62) මෙසේ මරා දමා ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මන්දා මිනිස්සුන්ට මොනවා වෙලාද කියලා. බල්ලෝ බළල්ලු ගානට මිනිස්සු මරන්නේ. තවත් කොටකෙතනක් නොවේවා (නි)
අනේ වාසනාවන් අපේ රට! (නි)
අපොයි..අපේ රුවන්පුරය...කොටාමුල්ල කොටකෙතනක් නොවෙවා.(අ)
මේක හොරකමක් දැයි මට කුතුහලයක් ඇත.මට හැගෙන විදියට කෝන්තරයක්.මෙයට සම්බන්ධ අය,මිය ගිය අයව හඳුනන අය වගේ. (නි)