බලන්ගොඩ, රජවක දී ව්‍යාපාරික කේ. ඉන්ද්‍ර කුමාර (32) නිවසට යමින් සිටිය දී කපා කොටා ඝාතනය කර ඇතැයි බලන්ගොඩ පොලීසිය පවසයි.
කැපුම් තුවාල සහිත ඔහුගේ සිරුර පාරේ තිබී හමු වූ බව පොලීසිය කියයි.
මංකොල්ල කෑමේ අරමුණින් කළ ඝාතනයක් ද, නැතහොත් පුද්ගලික කොන්තරයක් මත සිදුකළ ඝාතනයක් ද යන්න පරික්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මරණ දඬුවම ක්‍රියාත්මක කරමු ඉක්මනට (නි)
අනේ මන්දා දැන්නම් පාරට බහින්නත් බයයි (නි)
ආරක්ෂාව ගැන සැළකිලිමත් වීම හොඳටම මදි. පොලිසිය තම බල ප්‍රදේශයේ ආරක්ෂාව තරකළ යුතුය. (නි)
මේ කරපු දෙයින් මොනවා බලාපොරොත්තු වුණාද දන්නේ නැහැ? ජිවිතයට වටිනාකමක් නැති තරම්. (නි)
වගකිවයුතු අය මෙහෙ පම්පෝරි ගහනවා. අහිංසක මිනිස්සු දැන් මොනතරම් නම් මරලා දැම්මද? කෝ මේවට විසඳුම්? (නි)
මේ රටේ දැන් වෙන්නේ මොනවාද කියලා හිතාගන්න බැහැ (නි)