(අංජුල මහික වීරරත්න)
මුදල් විශුද්ධිකරණය වැළැක්වීම සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඩ පැවැත්වීමට අදාළ ශ්‍රී ලංකාවේ මීළඟ ප්‍රවේශය ළඟදීම ආරම්භ කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
මෙය රටෙි ව්‍යාපාර කිරීමේ පහසුව ශ්‍රේණිගත කිරීම සහ විදේශ ආයෝජන ආකර්ශනය කරගැනීම සඳහා සෘජුව බලපාන බැවින් එම තීරණය ඉතා වැදගත් බව ජනාධිපතිවරයා අවධාරණය කළේය.
එසේ කිරීමට අපොහොසත් වුවහොත් උපාය මාර්ගික ඌනතා වලින් යුත් රටක් වශයෙන් ශ්‍රී ලංකාව ලැයිස්තුගත වීමේ අවදානමක් ඇති අතර එය රටේ සංවර්ධනයට අහිතකර ලෙස බලපානු ඇතැයි ජනාධිපතිවරයා සඳහන් කළේය .
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
ව්‍යාපාර පහසුව සලසන්න ජනපතිගෙන් දැඩි තීරණ දෙකක්
Palitha Sunday, 04 June 2023 05:18 PM
ගොඩක් හොඳයි...
swene Monday, 05 June 2023 06:39 AM
තමන්ට ඕන අයව ගස් යවන්න තව තවත් නිති ගෙනෙනවා. අර පුත්තලමේ ගාර්මන්ට් හිමි කරුට තග දාපු එකාට දැනට පවතින නිතිය යටතේ දඬුවම් දුන්නද ?