
(පුෂ්පකුමාර මල්ලවආරච්චි සහ ආනන්ද ඉ ජයකොඩි)
හීන්දෙනිය පට්ටිගොඩ ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන හැට්ටයා යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන පුද්ගලයකුට අයත් බව කියන කෝටි තුනකට ආසන්න වටිනාකමකින් යුත් වාහන හතක් පොලිස් භාරයට ගත් බව වීරගුල පොලිසිය කියයි.
වේයන්ගොඩ පොලිසියට ලද තොරතුරක් මත සිදු කළ මෙම වැටලීමේදී මෝටර් රථ දෙකක් ,ජීප් රථයක් සහ යතුරුපැදි හතරක් මෙසේ පොලිස් බාරයට ගෙන ඇත .
සැකකාර මත්ද්‍රව්‍ය ජාවාරම්කරු මීට පෙර අවස්ථා කිහිපයකදී මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධව චෝදනා ලැබූ අයකු බව පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ශුවර් එකටම කප්පන්ගේ කෙනෙක් වෙන්න ඇති...