ශ්‍රී ලංකාව හා වියට්නාමය අතර ද්විපාර්ශ්වික ආර්ථික සහයෝගිතාව පුළුල් කර ගැනීම සම්බන්ධයෙන් වියට්නාම් රජයේ නියෝජිතයින් සමඟ එහිදී සාර්ථක සාකච්ඡා පැවැත්වූ බව විදේශ නියෝජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා මහතා පැවසීය .
වියට්නාම් ආයෝජකයන් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම දිරිමත් කිරීම සඳහා ඔහු එහි ගියේය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔව් අපි දන්නවා පහුගියකාලේ ස්වාසිලන්තෙනුත් ගෙන්නපු අය ගැන. ඒවා ගැන කතා කරන්න එපා. එහෙම වුනොත් තව තව දේවල් එලියට ඒවි. (බ)
අර එනවා කියපු වොක්ස්වැගන් කොම්පැනිය, ගූගල්, එතනින් යනකොට ඇවිල්ලා ගිය සොරෝස් ආයෝජනය කළේ නැද්,ද හදිසියේම වියට්නාමය පැත්තට දුවන්නේ? (නි)
වියට්නාම් කියන්නේ ඉස්සර යුද්දයක් නිසා මහා විනාශයක් වුන රටක්... හැබැයි දැන් අග්නිදිග ආසියාවේ ගොඩක් ම දියුණු රටක්.. මෙතන කොමෙන්ට් දමන ගොඩක් කට්ටිය ඇත්ත තත්වේ දන්නේ නැහැ.. ස්වාසිලනතයට එන්න කිව්වට මොකද්ද වුන සෙත.. (ර)
මෙයාලා මෙහෙ ඇවිල්ලා මොනවද කළේ? (නි)
ලක්ෂ්මන් ඔයා ඇයි එහෙම කියන්නේ? ඔයා විඑට්නාමේ ගැන දන්නවද? උත්තරයක් බලාපොරොත්තුවෙමි. (ර)
මට නම් හිතෙන්නේ මීටවැඩිය හොඳයි අප්‍රිකාව පැත්තට අත වැනුවා නම්. (නි)
රජය අතවනයි ...ඔවුන් කොකා පෙන්නයි.. (කෞ)
මේ විදියට ගියොත් සුවාසීලන්තයේ අයෝජිකයන් පවා ගෙන්නයි (කෞ)
සොමලියවටත් අත වනමු .... (ර)