ඉන්දියාවේ දෙදිනක නිල සංචාරයේ යෙදෙන වියට්නාම් අගමැති න්ගුයෙන් ටෑන් ඩන් බෞද්ධයන්ගේ මුදුන් මල්කඩක් සේ සැළකෙන බුද්ධගයාව වැඳපුදාගත්තේය.දෙරටම බොදු බැම්මකින් බැඳී ඇතැයි වියට්නාම අගමැති එහිදී ප්‍රකාශ කළේය.
වියට්නාම අගමැති හා බිරිය ජයශ්‍රී මහා බෝධීයද පැදැකුණු කළහ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බුද්ධගයාව ගැන අපිට කියන මොහිදීන් බෙග් මහතාට අපගේ ප්‍රණාමය! (නි)
දෙරටේ බැඳීම මෙවන් සිදුවීම් වලින් වැඩිදියුණූ වෙනවා (නි)
බුද්දගයාව බේරා ගත්තේ අනගාරික දර්මපාල උතුමාය. (නදී)
බුද්ධ ගයාව කොහෙද තියෙන්නේ කියලවත් හරියටම දන්නේ නැතිව ඇති (නදී)