(ඉන්දිකා රාමනායක)
ව්‍යාජ විදේශ ගමන් බලපත්‍රයක් භාවිතා කරමින් ඉකුත් (19) දින කටුනායක ගුවන් තොටින් මෙරටට ඇතුළු සිටි චීන ජාතිකයා අද (8) පස්වරුවේ ආගමන විගමන නිලධාරීන් දැඩි රැකවල් මැද කටුනායක ගුවන්තොටුපොළ වෙත රැගෙනවිත් පිටුවහල් කර ඇත.
මෙම චීන ජාතිකයා වහාම රටින් පිටුවහල් කරන ලෙසට මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා ආගමන විගමන පාලකවරයා වෙත කර තිබු දැනුම් දීමකට අනුව මෙම පිටුවහල් කිරීම සිදුකළ බව එම අමාත්‍යාංශය පවසයි.
මෙම චීන ජාතිකයා ඉකුත් (19) දින ගිනි රාජ්‍ය විදෙස් ගමන් බලපත්‍රයක් සමග මෙරටට පැමිණි අවස්ථාවේ ඔහු අගමන විගමන නිලධාරීන් විසින් මෙම චීන ජාතිකයා එදිනම පිටුවහල් කිරීමට උත්සහ කළ අවස්ථාවේ ප්‍රබල ඇමැතිවරයකුගේ ලිඛිත ඉල්ලීමකට අනුව ඔහුට රට තුළට ඇතුලු වීමට අවසර ලැබී තිබුණි.
2025 දෙසැම්බර් මස 18
536
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
271
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1068
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ව්‍යාජ විදේශ ගමන් බලපතකින් ආ චීනා රටින් පිටුවහල්