
(අජිත්ලාල් ශාන්ත උදය සහ දාපනේ ජයන්ත නානායක්කාර)
රුපියල් පන්දහසේ සහ දහසේ ව්‍යාජ මුදල් නෝට්ටු ළග තබාගෙන සිටි තරුණ යුවළක් කුට්ටිගල පොලිසිය විසින් කුට්ටිගල දී අත් අඩංගුවට ගනු ලැබීය .
සැකකාර යුවළ අනුරාධපුර පදිංචිකරුවෝ වන අතර , රාජ්‍ය බුද්ධි අංශ නිලධාරීන් ට ලද තොරතුරක් අනුව සැකකාර යුවළ අත් අඩංගුවට ගත්තේය .
ඔවුන් සන්තකයේ රුපියල් පන් දහසේ ව්‍යාජ නෝට්ටු පහක් සහ රුපියල් දහසේ ව්‍යාජ නෝට්ටු පහක් ද තිබී පොලිසිය භාරයට ගෙන ඇත .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අරයයි ..නංගියි ගහන සල්ලි? ඡන්ද මීටින් වලට එන මිනිස්සුන්ට බෙදන්න දුන්නු සල්ලි වෙන්නත් පුළුවන්. ඒ ගොල්ලෝ සාමාන්‍යයෙන් කරන්නේ හොර සල්ලි තොග පිටින් බැංකුවට දාන එක - පස්සේ හොඳ සල්ලි බැංකුවෙන් ගන්නවා. හොඳ සල්ලි වලින් බස් ගන්නවා. බෙදන්න හාල් ගන්නවා.