
(ගයාන් සූරිය ආරච්චි)
ව්‍යාජ රුපියල් 5000 නෝට්ටු හැට දෙකක් සමඟ කාන්තාවක අත්අඩංගුවට ගත් බව දෙමටගොඩ පොලිසිය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ අවුරුදු 44 ක හේනගම අකුරැස්ස ප්‍රදේශයේ පදිංචිකාරිනියකි.
අපරාධ නිවාරණ රාජකාරී යෙදී සිටි දෙමටගොඩ පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් දෙමටගොඩ වේළුවන පාර ප්‍රදේශයේ දී සැකකටයුතු කාන්තාවක් පරීක්ෂා කිරීමේදී මෙම ව්‍යාජ 5000 මුදල් නෝට්ටු සොයාගෙන ඇත.
දෙමටගොඩ පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කපිල බණ්ඩාර මහතා ගේ ප්‍රධානත්වයෙන් වැඩිදුර විමර්ශන සිදු කෙරේ.
2025 දෙසැම්බර් මස 18
646
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
311
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1105
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ව්‍යාජ නෝට්ටු සමඟ කාන්තාවක් අත්අඩංගුවට
chinthaka Friday, 06 September 2024 10:00 AM
ඊයේ , පෙරේදා ඉදලා එලි පෙහෙළි බැහැලා හිටියා නේද
ලුම්බිණි Friday, 06 September 2024 10:04 AM
මිලියන 5ක් වගේ එක්ක අහු වුණා නම් ගෙදර.
Asela Friday, 06 September 2024 10:18 AM
මෙයා අපේ රටේ දේශපාලනයට සම්බන්ධ ප්‍රභූ පවුලක වැදගත් කෙනෙක් නෙමෙයිද ? එහෙම නැත්නම් හිරේ දාලා රටේ නිතිය යටතේ දැඩි දඬුවම් දෙන්න. එහෙම කෙනෙක් නම් මයිනගේ නිතිය ක්‍රියාත්මක කරලා නිදහස් කරල් දාන්න
Ahmed (Gulf) Friday, 06 September 2024 01:39 PM
සජිත් ප්‍රේමදාසගේ කවුරු හරි වෙන්න ඇති..