
පහළ වායුගෝලයේ පැවැති කැලඹිල් ස්වභාවය මේ වන විට දිවයිනට ගිනිකොණ දෙසින් ස්ථාපිතව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
නැගෙනහිර සහ ඌව පළාත්වලත් නුවරඑළිය, මාතලේ, පොලොන්නරුව සහ මුලතිව් දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වේ.
නැගෙනහිර පළාතෙත් නුවරඑළිය, මාතලේ, බදුල්ල, පොලොන්නරුව සහ මුලතිව් දිස්ත්‍රික්කවලත ඇතැම් ස්ථාවලට මිලි මිටර් 50ට වැඩි තරමක තද වැසි ඇති වේ.
අනුරාධපුර, යාපනය, කිලිනොච්චිය, සහ වවුනියාව දිස්ත්‍රික්කවල වැසි වාර කිපයක් ඇති වේ. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල මාතර දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයකට පස්වරු 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd