"අපි කවුරුද" ප්‍රසංගය රත්නපුරයේ නිව් ටවුන්හි පිහිටි පුස්තකාල ශ්‍රවණාගාරයේදී අද (02දා) සවස 7.00 පැවැත්වීමට නියමිතය. "වායෝ" සංගීත කණ්ඩායමේ "අපි කවුරුද" ගෘහස්ථ පළමු ප්‍රසංගයද මෙය වන අතර, ඉවෙන්ට් ඒෂියා ආයතනය සහ වායෝ සංගීත කණ්ඩායම විසින් මෙම ප්‍රසංගය මෙහෙයවනු ලබයි.
Api kawuruda live in concert-RathnapuraPosted by WAYO on Tuesday, March 29, 2016


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd