තාරුණ්‍යයේ පෙළ ගැස්ම නමින් තරුණ හමුවක් අද (9) බත්තරමුල්ල ජනකලා කේන්ද්‍රයේ ‘අපේ ගම‘ පරිශ්‍රයේදී පැවැත්විණි.
ෆේස්බුක් ඔස්සේ සටන් කරන කොළඹ දිස්ත්‍රික්කයේ තරුණ තරුණියන්ගේ සහභාගීත්වයෙන් පැවැති තරුණ හමුවේ ප්‍රධාන ආරාධිතයා වූයේ ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතාය.
මෙහිදී තරුණ හමුවේ ආරම්භය සනිටුහන් කරමින් විමල් වීරවංශ මහතා ඇඟිලි සලකුණ තබා තම අනන්‍යතාවය එහි දැක්වීය.







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුබ පතමි (ම)
දේශපාලනය ගැන තරුණයන් දැනුවත් වෙන්න ඕන වැදගත් දේශපලන ගමනක් යන උගතුන්ගෙන් යන්න මගේ පුද්ගලික හැඟීම.(ම)
තරුණයන්ට අත දෙන්න ඉපදුන අයගෙන් මෙතුමා තමයි අංක 01. මොකද කවදාවත් වයසට යන්නේ නැහැ. (නදී)
සූ ගාලා 50ක් විතර ඇවිල්ලා නේද? (නි)
කෝ අර අපේ තරුණ මන්ත්‍රීතුමා...? (නි)
ඔබතුමන්ලාගේ බොරු කයිවාරු දේශපාලන හින්දා තමයි මේ රට එක තැන පල්වෙන්නේ. පටු දේශපාලන අරමුණු වෙනුවෙන් මේ රටේ දේශපාලන අවබෝධය අඩු පිරිස රවටා ගැලරියට ගිරිය පුප්පාගෙන කෑගසා තමන්ගේ දේශපාලන පැවැත්ම වෙනුවෙන් රට ජරාජීර්ණ කිරීමයි එකම අරමුණ. (නි)
චන්ද්‍රා මඩ ගහන අය කෙසේ වෙතත් ඔයා නම් මඩ ගොඩක ලඟින බව පේනවා (නදී)
මොකද ඇඟිලි සලකුණ තියන්නේ? (නි)
පාස් පොර්ට් දෙක දෙක තියෙනකොට ඇගිලි සලකුනුත් දෙක දෙක තියෙනවද (නදී)
නව ආරක වැඩපිළිවෙළකට යාම ගැන සතුටුයි (නි)
නියම තරුණ හමුව?? (නි)
දෙවියන්ගේම පිහිටයි තරුණයන්ට (නදී)
සු ගාලා තරුණ තරුණියෝ ගොඩක් ඉන්නවා. ඒ ගැන සතුටුයි.මොකද ඒකෙන් ඔප්පුවෙනවා ලංකාවේ මේවට කන්දෙන තරුණ තරුණියෝ අඩුයි කියලා. (නි)
ගූගල් එපා කිව්වට ෆේස්බුක් හොඳයි වගේ මෙතුමට (නි)
බොහොම හොඳයි. පාස්පෝට් එක තියනවද ළඟ? (නි)
තරුණ පරපුරේ කටයුතු වෙනුවෙන් කෙරෙන වැඩසටහන් සදහා ප්‍රධන ආරාධිතයා ලෙස මොහුට ආරාධනා කිරීමේ පුවත දැකීමෙන් මට ඇතිවුයේ මහත් කම්පාවක්. (නි)
දැන් මෙයාලද මේ අළුත්ම බලවේගය? (නි)
ගොන්විහිළු (බ)
මේකේ තරුණයෝ නැ නේ මල්ලි (බ)
තරුණ සහභාගිත්වය හරිම වැදගත්. (බ)
ඈ බොලේ ..! මේ ෆේස්බුක් වර්ජනය කරන්න කියපු එක්කෙනා නේද? අනේ මන්දා මෙය හිතාගෙන ඉන්නේ අපි මෝඩයි කියලා.සදාකාලිකව රවට්ටන්නද කල්පනාව...? එදා හොඳ නැති ෆේස්බුක් අද හොඳයි.එදා කිව්වේ අද ඉඳලා එයාගේ ඊමේල් ගිණුමත් වහනවා කියලා. ඒක වැහුවද මහත්තයෝ? (නි)
හොඳ අදහසක් (නි)
ජාතිවාදය ඔලු වලට දමන්න හදන වැඩක්. (නදී)
මේ හමුව සාර්ථක වේවා! (නි)
ෆේස්බුක් යහපත් දෙයකට යොදාගත් අවස්ථාවක් (නි)
මට නම් මේ වගේ අයගේ ඇඟිල්ලත් විශ්වාස නැහැ. ඔය කට්ටියට එක වගේ ඇඟිලි දෙකක් තියෙන්න ඉඩ තියෙනවා (නි)
දැන් ෆේස්බුක් හොඳද? (නි)
ජයවේවා! (නි)
ෆේස්බුක්, ඉන්ටෙර්නෙට් ගූගල් බලයේ සිටියදී අරහන් වුණ කෙනා දැන් මොකද ඒවා වන්දනාවේ යන්නේ? (නි)
මෙමඟින් නොදැනුවත් තරුණ ප්‍රජාව දේශපාලනය ගැන හොඳින් දැනුවත් කිරීමක් සිදුවනු ඇත. මේ වෙනුවෙන් සියලු දෙනාට සුභ පතමු! (නි)
ජීමේල් නවත්වන්න කියපු අය නේද මේ? (නි)
බුද්ධිමත් ක්‍රියාවක් (නි)
හොඳ වැඩක් (නි)
මේ අයත් එක්ක රැඳීසිටින අය තවත් මේ ශ්‍රී ලංකාවේ ඉන්නවනේ? (නි)
අපි බලමු මේ අළුත් වැඩපිළිවෙළින් වැඩක් වෙයිද කියලා (නි)
බොහොම හොඳ තීරණයක් (නි)
මේ වගේ අයද රටේ තරුණ පෙළ අමතන්නේ? (නි)
ඉතාමත්ම කාලෝචිත මෙන්ම වටිනා පියවරක්. මොකද වත්මන් තරුණ ප්‍රජාවගේ රටේ අතීත දේශපාලන හැලහැප්පීම් පිළිබඳව පවතින අල්පවූ දැනුම මුවහත් කිරීමට සැකසුනු හොඳ මාධ්‍යක්. සුබ පැතුම්...!!! (නි)
ගූගල් එපා කියලා දැන් ෆේස් බූක් එකට යනවා. කාවද මේ රවටන්නේ? හැමදාම හැමෝම රවටන්න බැහැ. (නි)
ලාල්ගේ ඇස් පෙනෙන්නේ නැතුවද? (නි)
මේක එතකොට ඇමෙරිකානු අධිරාජ්‍යවාදී කතාවට එකඟද? (නි)
මම දන්නා මල්ලි කෙනෙක් මේකේ විස්තර මටත් එවනවා. හිත නරක් කරන්න හොඳ නැති නිසා මම මොකුත් කියන්නේ නැහැ. (නි)
මුහුණු ටික හොඳට බලාගන්න (නි)
මේක එතකොට අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණයක් නෙමෙයිද? ගූගල් නවත්වන්න කියපු කෙනා නේද මේ ෆේස්බුක් තරුණ හමුව අමතනන්නේ? (නි)
එතුමා ඉතින් අලුත් අදහස්නේ අද ඉදිරියට ගෙනියන්නේ (නි)
දමා තියෙන තොරතුරු හා ඡායාරූප පිළිබඳ පාඨක අදහස් ටිකේ කියා තිබෙන කරුණු කාරණා බැලුවහම මඩ ගහන්න හදන අයගේ මොළ වැඩ කරන තරම පෙනෙනවා.
මාර තරුණ සෙනඟක්නේ ඇවිල්ලා ඉන්නේ? (නි)
අම්මපා! ලැජ්ජාවක් කියලා දෙයක් මතකවත් නැද්ද? (නි)
යාපා ,තේරුම්ගන්න බලන්න තව ටිකක් (නි)
විමල් කියන්නේ දක්ෂයෙක් (නි)
ඔය ඇඟිලි සළකුණ පාස්පෝර්ට් එකේ තිබෙනවද? (නි)
හොඳටම විශ්වාසද මේ තරුණයන් කියලා? වයස පුරුදු පරිදි අඩුවෙන් කියාගන්නා අයවද්ද කියලා මට නම් සැකයි. එක විදියේ අදහස් තිබෙන කට්ටියනේ එකට හමුවෙන්නේ. (නි)
හොඳට හොයලා බලන්න මේ කට්ටියගේ පාස්පෝට් වල හරි වයසද තියෙන්නේ කියලා. අගෝස්තු 17 න් පසුව තිරිහන් වෙන්න බලාගෙන ඉන්න උදවිය වගේ අපිට නම් පෙනෙන්නේ. (නි)
තරුණ පරපුරට දෙවියන්ගේම පිහිටයි. (නි)
මේක මේ අර තාරුණ්‍යයට හෙටක් නාටකයේ දෙවැනි කොටස වගේ නේද? (නි)
මෙමඟින් නොදැනුවත් තරුණ ප්‍රජාව දේශපාලනය ගැන හොඳින් දැනුවත් කිරීමක් සිදුවනු ඇත. මේ වෙනුවෙන් සියලු දෙනාට සුභ පතමු! මමත් සහභාගි වුණා. 600 කට ආරධනා කරලා තිබුනා. ඉඩ මදි නිසා ගොඩක් අය හිටගෙනත් හිටියා (නි)
දේශපාලනය ගැන තරුණයන් දැනුවත් කරන්න සුදුස්සොද මේ? (නි)
ජය ශ්‍රී! (නි)
වැඩ පටන්ගෙන වගෙයි. දෙමාපියනි, දේශපාලන පන්ති වලට දරුවා යවන්න එපා. ප්‍රතිඵල වැටහෙනකොට ඔබ ප්‍රමාද වැඩියි. (නි)
සිල්වා හරියට හරි !(ම)
අපේ ළමයින්ට දේශපාලනය උගන්වන්න එන්නේ මෙයාලද (නි)
අපරාදේ! ෆේස්බුක් වල ඉන්න නියම සටන්කාමීන්ට අපහාස කරන්න එපා. පුලුවන් නම් ඔබගේ ෆේස්බුක් ගිණුම් අපිටත් බලන්න දාන්නකෝ (නි)
නියමයි. ඔහොම හොඳයි (නි)
හපොයි! මොනවද දන්නේ නැහැ දැනුවත් කරන්න යන්නේ. (නි)
මෙයාලද තරුණයන්ට දේශපාලනය උගන්වන්න ඇවිල්ලා තියෙන්නේ? අනේ මෙහෙමත් විහිලු! (නි)
ඇත්තමට හොඳ නුවණක්කාර වැඩක් (නි)
මෙය සාර්ථක වේවා! (නි)
දැන් ඇතුළට යන්න ළඟ නිසා මොලේ කරවෙලා ඇති. ඒ නිසා තමා මේ වගේ ගොන් පාට් වැඩ දාන්නේ (අ)
නව පරපුරට වඩා හොදයි හැබැයි (ම)